2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    ගල් ඉබ්බා කව්ද යකෝ මේක දැම්මේ ... දන ගහල සමාව ගනින් දාපු එකා

    ngakak.gif
    ngakak.gif
    ngakak.gif

    ngakak.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දකින්නත් ආසයි සසාගේ ප්‍රියම්බිකාව......!:lol::lol::lol::lol:
    :oo::frown:
    :shocked::lol::lol:
    පූස්;14205242 said:
    පොඩි මඩක් ගැහුවා. ත්‍රෙඩ් එකේ පලවෙනි පෝස්ට් එක බලන්න. වෙඩි තියන්න එපා මම ආරස්සක ඇඳුම් ඇඳන් ඉන්නෙ.:lol::shocked::lol::lol:

    91.gif
    ටිටි ඇවිත්
    මට කියන්නෙපා ඕවා .මම දැක්කේ නෑ,. :frown::angry:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කොළොම්තොට නැත මහළු වී
    අවන් හල නැත පැරණි වී
    එදා හඳමයි අදත් යෞවනයේ
    එහෙත් අප දෙදෙනා
    බලන් කැඩපත සොඳුරියේ

    පෙරුම් පුරමින් හමුවෙලා
    උනුන් රහසින් බැන්ද ආදර පෙම්
    බලන් කැඩපත සොඳුරියේ
    පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා

    කුඹ ගසක්‌ උඩ නැවතිලා
    සිනා තලමින් සඳේ ඇයි සරදම්
    බලන් කැඩපත සොඳුරියේ
    කුමන අරුමද නර කෙසක්‌ පැහිලා
     
    Status
    Not open for further replies.