2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    දැක්කේ නෑ නෑ නෑ .........:angry::frown:

    :rofl:

    එහෙනම් කා ගන්න මට මොකෝ .:frown::P

    නෑ මම නෙවේ වෙන කවුරුහරි :P:lol:

    අලුත් අවුරුද්දේ ඉතින් සසා එක්ක අලුත් ගෙදරකට එහෙම යන්න බලාපොරොත්තුවක් නැතෙයි......?
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වලාකුලක් ගෙන මුවා කරමු හිරු
    ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ
    රත් වුණු වැලිකැට පුපුරණ
    මැද පෙරදිග මරු කතරේ //

    වතුර මලෙන් නා දොළ අමතක කර
    දූලි සුළං විඳ වෙල අමතක කර
    විදුලි පහන් මැද සඳ අමතක කර
    දෙපා අභියසට ගමු අපි සුරපුර

    වලාකුලක් ගෙන...

    නගර දනව් මැද සුවිසල් මන්දිර
    අතැර උපන් රට නොරටුන් ලංකර
    පඳුරු පතොක් කටු අතගා උල්කර
    විනෝද වෙමු අපි ලේ මස් දිය කර

    වලාකුලක් ගෙන... //
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    00020473.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අපේ ඉබ්බා නෙවෙයි.. උඹෙ ඉබ්බා කියපං.. කසිප්පුවා :eek: :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනං අපි කැපුනා මචංලා...:yes:
    අසනීප නිසා ගොඩක් වෙලා නැගිටං ඉන්නවට කෑ ගහනවා ගෙදරිං.... :(
    සොරි සසා.. ඉවර වෙනකං අහං ඉන්න බැරි උනාට.... :sorry:

    සුභ රාත්‍රියක් හැමෝටම :D:yes:
     
    Status
    Not open for further replies.