2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    මොකද්ද බෝල ඒ හරුපේ තේරුම කිය කිය දැන්ම කිය මැරුම් නොකා

    මොල්ලි එකේ ඔ‍ටුව ගල් ඉබ්බා ද:shocked::shocked::shocked::shocked::shocked:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අහලා පන් එකක් ගන්නනම්
    වෙන වෙන රේඩියෝ මොටද දැන්
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    00020473.gif
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නගර දනව් මැද සුවිසල් මන්දිර
    අතැර උපන් රට නොරටුන් ලංකර
    පඳුරු පතොක් කටු අතගා උල්කර
    විනෝද වෙමු අපි ලේ මස් දිය කර
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එහෙනං අපි කැපුනා මචංලා...:yes:
    අසනීප නිසා ගොඩක් වෙලා නැගිටං ඉන්නවට කෑ ගහනවා ගෙදරිං.... :(
    සොරි සසා.. ඉවර වෙනකං අහං ඉන්න බැරි උනාට.... :sorry:

    සුභ රාත්‍රියක් හැමෝටම :D:yes:

    සුභ රාත්‍රියක් මචන්.

    :D:D:D

     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එහෙනං අපි කැපුනා මචංලා...:yes:
    අසනීප නිසා ගොඩක් වෙලා නැගිටං ඉන්නවට කෑ ගහනවා ගෙදරිං.... :(
    සොරි සසා.. ඉවර වෙනකං අහං ඉන්න බැරි උනාට.... :sorry:

    සුභ රාත්‍රියක් හැමෝටම :D:yes:

    එහෙනම් සුභ රාත්‍රියක් මල්ලී...!
     
    Status
    Not open for further replies.