2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Miraj1722

Member
Dec 22, 2012
447
16
0
මාරු ප්‍රොග්‍රම් එක
එත් දිගටම ඉන්න බැනේ :(:(
හෙට උදෙන්ම inteview එකට යන්න තියෙනවා
යන වැඩේ හොඳින් කෙරෙන්න පතන්න :D:D
මන් එහෙනම් කැපෙනවා
Gud 9t
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකද්ද බෝල ඒ හරුපේ තේරුම කිය කිය දැන්ම කිය මැරුම් නොකා

    මොල්ලි දෙක ඉන්නේ මැදපෙරදිග...
    තනි මොල්ලිය ආසියාවේ...
    :lol::lol::lol::growl::growl::growl::frown::frown:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    avatar71029_11.gif


    ගල් ඉබ්බා නටනවා

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා උයා
    :yes::yes::yes:
    අද එළකිරි රේඩියෝ සස්ලිට් සමග 2012 ට එබී බලමු
    මොනව පෙනෙයි ද දන්නේ නෑ හැබැයි.....................!!!!!!!!!!!!!
    මොල්ලි දෙකේ ඔ‍ටුවද
    මොල්ලි එකේ ඔ‍ටුවද???
    ඕකට මොල්ලි 50ක් විතර තියනවා...........ලොල්ස්!!!!!!!!!
    එහෙනං අපි කැපුනා මචංලා...:yes:
    අසනීප නිසා ගොඩක් වෙලා නැගිටං ඉන්නවට කෑ ගහනවා ගෙදරිං.... :(
    සොරි සසා.. ඉවර වෙනකං අහං ඉන්න බැරි උනාට.... :sorry:

    සුභ රාත්‍රියක් හැමෝටම :D:yes:
    ඉක්මන් සුවය ලැබේවා.......................!!!!!!!!!!!!!!!!
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එහෙනං අපි කැපුනා මචංලා...:yes:
    අසනීප නිසා ගොඩක් වෙලා නැගිටං ඉන්නවට කෑ ගහනවා ගෙදරිං.... :(
    සොරි සසා.. ඉවර වෙනකං අහං ඉන්න බැරි උනාට.... :sorry:

    සුභ රාත්‍රියක් හැමෝටම :D:yes:

    සුරා සුරා
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    එහෙනං අපි කැපුනා මචංලා...:yes:
    අසනීප නිසා ගොඩක් වෙලා නැගිටං ඉන්නවට කෑ ගහනවා ගෙදරිං.... :(
    සොරි සසා.. ඉවර වෙනකං අහං ඉන්න බැරි උනාට.... :sorry:

    සුභ රාත්‍රියක් හැමෝටම :D:yes:
    :(එළ මචං
    Good Night!

    ;)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එහෙනං අපි කැපුනා මචංලා...:yes:
    අසනීප නිසා ගොඩක් වෙලා නැගිටං ඉන්නවට කෑ ගහනවා ගෙදරිං.... :(
    සොරි සසා.. ඉවර වෙනකං අහං ඉන්න බැරි උනාට.... :sorry:

    සුභ රාත්‍රියක් හැමෝටම :D:yes:

    සු රා මචන්...:)
     
    Status
    Not open for further replies.