2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පසුගිය අවුරුද්ද ආවර්ජනය කලාට සසාට තුති......!
    ඉතින් හෙට චාරිකාවක් සඳහා උදෙන්ම පිටත් වීමට ඇති හෙයින් මම යමි...!
    ඔබ සියලුම දෙනාට සුභ රාත්‍රියක්..!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ii-10.gif
    [/IMG]
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අපේ කවි පිටුවෙ පුංචි කවිකාරියෙ උබට නිවන්සුව!!!!
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කවිය ගැන නම් කියන්න වචන නෑ. උඹ නම් නියමෙටම රේඩියෝ එක කරනවා බන්. වදිනවා බොක්කටම.

    :(:(:(

     
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    උන් ඔටුවෝ නෙමේ බන්.

    :lol::lol::lol:
    හෆ්ෆටසිරි ඒකත් එහෙම ද?:sorry:


    යකෝ මම හිතුවෙ දත් කිබුල කියන්නෙ මැන්ටල් ඩයල් එකක් කියල. හැබැයි වොයිස් ‍එකේ හැටියටනම් වැඩි වයසක් නෑ වගේ. :D
    :frown::frown::frown::frown:
    දකුණු ආසියාවේ..
    :shocked:
    කස්ටිය මම යනවා. සුභ රාත්‍රියක්
    0053.gif
    හැමෝටම. බුදු සරනයි

    Good Night Machaaanzz!;)

    තෙඩ් එකෙන් යනෝ
    පොඩි පොඩි වැඩ වගක් තියනවා කරන්න
    එහෙනම් කට්ටියටම සුභ රාත්‍රියක් වේවා
    Good Night!:)
    mamath yanawa suba rathriyak hemotama
    Good Night!;)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මමත් ඔය සීන් එක සෑහෙන කාලෙකට පස්සෙ දැක්ක. මේක නේද? සොරි ෆොටෝ එක දැම්මට. අයින් කරන්නනන් ඕනෙ නං.:(:(:(

    පූස්;13999055 said:
    අනේ! මට මේ ත්‍රෙඩ් එක දැකල ඇඬුනා. මම මෙයාව දැකලත් නෑ. කතා කරලත් නෑ. ඒත් මේක මෙයාගෙ ජීවිතේ අන්තිම ත්‍රෙඩ් එක වෙයි කියල දැනගත්තම කඳුළු ආව. ඔයා ඉවර කලේ දුක් විඳීම.
    ඒ අතරෙ එළකිරි යාළුවො හම්බ වෙලා දුක අතරින් උපරිම සතුටක් ලබන්න ඇති.
    ඔයා හොඳ තැනක අද ඇති.
    REST IN PEACE!!!
    :sorry::(



    goodbyet.png
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පි: කවිකාරියේ සින්දු කියනා ළඳේ
    නුඹදෝ රැහේ කෝකිලා....
    ගැ: මගෙ පාඩුවේ යන්න යනවා ඔහේ
    අනේ සාමි සැන්දෑ වෙලා....

    පි: දෙකනේ රිදී තෝඩු ලා - නලලේ කොකුම් පාට ලා
    වීණා වයා තාලෙටා - ගැයු ගී අසා ආවෙ මා...
    ගැ: වීණා වයා... කවි ගී ගයා... අපි යන්නෙ රුපියල් සොයා....

    පි: සිඟමන් නොයා මාවතේ - මහදේ රැඳෙන් රූපිකා
    සසරේ ගෙනා ආදරේ - පඬුරයි ඔබේ දෝතටා...
    ගැ: දෙවි සාමිනේ... මන්දා අනේ... හිත මාගෙ චංචල් වෙලා.....
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    [CENTER said:
    k[/CENTER]andyan;14205694]දැන් සස්ලිත් කරන්නේ මචන්....!


    ඕහ්. හෝ......සොරි වෙන්ට ඕන මට ටිකක් ටැපලුනා.. දත් අයියේ සොරි හො‍දේ.....:(:(:(
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පසුගිය අවුරුද්ද ආවර්ජනය කලාට සසාට තුති......!
    ඉතින් හෙට චාරිකාවක් සඳහා උදෙන්ම පිටත් වීමට ඇති හෙයින් මම යමි...!
    ඔබ සියලුම දෙනාට සුභ රාත්‍රියක්..!

    එළකිරි මචන් ... චාරිකාව පට්ට ෆන් එකක් වේවා... බීල නාන්න යනවා නෙවි
     
    Status
    Not open for further replies.