උන් ඔටුවෝ නෙමේ බන්.
![]()

යකෝ මම හිතුවෙ දත් කිබුල කියන්නෙ මැන්ටල් ඩයල් එකක් කියල. හැබැයි වොයිස් එකේ හැටියටනම් වැඩි වයසක් නෑ වගේ.




දකුණු ආසියාවේ..

කස්ටිය මම යනවා. සුභ රාත්රියක්හැමෝටම. බුදු සරනයි![]()

තෙඩ් එකෙන් යනෝ
පොඩි පොඩි වැඩ වගක් තියනවා කරන්න
එහෙනම් කට්ටියටම සුභ රාත්රියක් වේවා

mamath yanawa suba rathriyak hemotama




පූස්;13999055 said:අනේ! මට මේ ත්රෙඩ් එක දැකල ඇඬුනා. මම මෙයාව දැකලත් නෑ. කතා කරලත් නෑ. ඒත් මේක මෙයාගෙ ජීවිතේ අන්තිම ත්රෙඩ් එක වෙයි කියල දැනගත්තම කඳුළු ආව. ඔයා ඉවර කලේ දුක් විඳීම.
ඒ අතරෙ එළකිරි යාළුවො හම්බ වෙලා දුක අතරින් උපරිම සතුටක් ලබන්න ඇති.
ඔයා හොඳ තැනක අද ඇති.
REST IN PEACE!!!
[CENTER said:k[/CENTER]andyan;14205694]දැන් සස්ලිත් කරන්නේ මචන්....!


පසුගිය අවුරුද්ද ආවර්ජනය කලාට සසාට තුති......!
ඉතින් හෙට චාරිකාවක් සඳහා උදෙන්ම පිටත් වීමට ඇති හෙයින් මම යමි...!
ඔබ සියලුම දෙනාට සුභ රාත්රියක්..!
randikayata kiyahan ban.mu owa denne nae
habayi hodha wade ubata
![]()


