2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පසුගිය අවුරුද්ද ආවර්ජනය කලාට සසාට තුති......!
    ඉතින් හෙට චාරිකාවක් සඳහා උදෙන්ම පිටත් වීමට ඇති හෙයින් මම යමි...!
    ඔබ සියලුම දෙනාට සුභ රාත්‍රියක්..!
    එළාzz අයියා
    Good Night!!
    :)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පසුගිය අවුරුද්ද ආවර්ජනය කලාට සසාට තුති......!
    ඉතින් හෙට චාරිකාවක් සඳහා උදෙන්ම පිටත් වීමට ඇති හෙයින් මම යමි...!
    ඔබ සියලුම දෙනාට සුභ රාත්‍රියක්..!

    එළ මචො පරිස්සමින් ගොහින් වරෙන්...
    00020404.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පසුගිය අවුරුද්ද ආවර්ජනය කලාට සසාට තුති......!
    ඉතින් හෙට චාරිකාවක් සඳහා උදෙන්ම පිටත් වීමට ඇති හෙයින් මම යමි...!
    ඔබ සියලුම දෙනාට සුභ රාත්‍රියක්..!

    සුරා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඩොලී සොහොයුරිය ඇතුළු අප අතරින් වියෝවුණු සියලුම සොයුරු සොයුරියන්ට නිවන් සුව අත්වේවා. මෙවන් අකල් මරණවලට සංසාර භවයේ කිසිදවසක ගොදුරු නොවේවා!!!! මුලු එළකිරිය ම හඬවපු දවස් ඒ දවස්
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුන්දර ගීයක ඇරබුම ගැන කිව්වාද නෑ නේද:(.උබේ article එක හොරකම් කල එක ඒකත් වසරේ වැදගත් සිදුවීමක් යකෝ:frown:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඩොලී සොහොයුරිය ඇතුළු අප අතරින් වියෝවුණු සියලුම සොයුරු සොයුරියන්ට නිවන් සුව අත්වේවා. මෙවන් අකල් මරණවලට සංසාර භවයේ කිසිදවසක ගොදුරු නොවේවා!!!! මුලු එළකිරිය ම හඬවපු දවස් ඒ දවස්
    Eka aththa malinga ayye:yes:
    Mewan deyak kisima kenekuta noma wewa!:no:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි මචන් ... චාරිකාව පට්ට ෆන් එකක් වේවා... බීල නාන්න යනවා නෙවි

    අෆ්ෆේ බොන සීන් එක මම කොහෙවත් කිව්වේ නෑ නේද?:shocked::shocked::lol:
    උඹ part time සාස්තර කියන්නත් පටන්ගෙනද රස්සාවට අමතරව?
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සුන්දර ගීයක ඇරබුම ගැන කිව්වාද නෑ නේද:(.උබේ article එක හොරකම් කල එක ඒකත් වසරේ වැදගත් සිදුවීමක් යකෝ:frown:

    සිරාවට..ඒකත් දැන් මතක උනේ :yes:
     
    Status
    Not open for further replies.