Love karapu kellagen ahapu vidiya

Baba_At

Member
Mar 18, 2011
122
4
0
මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා.:(:( එය මං එක්ක හොදට කතා කරනවා. කරන හැමදේම කියනවා. එත් තවම අහන්න බයයි.:sorry: මොකද ඇහුවොත් මේ යාලුකමත් නැතිවේවිද කියල.:confused: එක පාරක ලාවට ඇහුව අදුරන කෙල්ලෙක් මාර්ගයෙන්. එතකොට එයා තරහ උනානේ.:(:( දැන් අයෙත් යාලුයි. මට බයයි අයෙත් අහන්න. මටත් උපදෙසක් දෙන්නකෝ.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා.:(:( එය මං එක්ක හොදට කතා කරනවා. කරන හැමදේම කියනවා. එත් තවම අහන්න බයයි.:sorry: මොකද ඇහුවොත් මේ යාලුකමත් නැතිවේවිද කියල.:confused: එක පාරක ලාවට ඇහුව අදුරන කෙල්ලෙක් මාර්ගයෙන්. එතකොට එයා තරහ උනානේ.:(:( දැන් අයෙත් යාලුයි. මට බයයි අයෙත් අහන්න. මටත් උපදෙසක් දෙන්නකෝ.

විකින් හන්න එහෙනම්. හොවියක් ලියන්කේ තියෙන්න ඕනේ උහිදේ ඊපස්සේ දෙන්න. ඒලියන්න ඕනේ හොහිදින්හැබැයි මොදැන් ඉස්ගේ නෙවෙයි මිනිස්සුන්ගේ සාස්වාදී මට්වැඩියි
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    පලවෙනි පාර යාලුවෙකුට කියල ඇහුව.දෙවෙනි පාර මම මොනවත් කියන්නෙත් නැතුවම ඒකි බෑ කිවුව.තුන්වෙනි පාර මම මූනටම ඇහුව පන්තිය ඉස්සරහම.:P

    ඒකි බෑ කිවුව පන්තිය ඉස්සරහම ????? :confused:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම නම් කවදාවත් අහලා නෑ. කවදාහරි අවස්ථාවක් ලැබුනොත් කියන්නම්

    WTF dude :shocked:
    hodata kata karanawa kella math ekka...kohoma ahana ekada hoda machoo:confused:
    මචන් යාලුකමක් හදාගෙන ෆිට් එකේ ඉඳපන්. එතකොට විස්තර දැනගෙන කෙලින්ම අහපන්, යාලුවො මාර්ගයෙන් අහන්න යන්න එපා;)

    eee matath mewage problm 1k tino bun..
    e kella math ekka fit wela hitiya hodata .passe mama eyage yaluwata kiyala assewwa.bt eki mukuth kiyanne na lajjawen wage inne .e moko bun ee mukuthma kiyanne naa.
    ගෙදරට බයේ ඉන්නෙ, උඹ ගිහින් කෙල්ලගෙන් කෙලින්ම අහපන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම, ඉකොන් කලාස් එකේ මගෙ ලඟින්ම හිටපු යාලුවගෙන් ඇහුවා. මට පිස්සු කිව්වා:lol:, මාසයක් විතර ගිහින් මට කැමතියි කිව්වා.:cool: පස්සෙ කොහොමහරි නතරවුනා.:(
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    Ω®™;14202891 said:
    මෙහෙමයි මචෝ කෙල්ලෙක් හොඳට කතා කර පලියට කෙල්ල ආදරේ කරන්නේ නැහැ.එකටම කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කියල හෙමින් සීරුවේ බලපන්.ඊට පස්සේ නැත්නම් විතරක් ගේමට enter වෙයන්..කොල්ලෙක් නැත්නම් ඊළඟට කරන්න ඕනේ එක කියන්නම්.
    kollek naha machan.mama ekigenuth ahuwa.wenamath tikak hoyala baluwa
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ubata kondak thiyenawam kelinma ahapan, eyta issela uba ubawa qualify karagena hitapan, nathtam ahala iwarwela "oyata araka na-meka na,,, a nisa mama oyata kamathi na kiwwoth hena lajjawa!
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    Ω®™;14202891 said:
    මෙහෙමයි මචෝ කෙල්ලෙක් හොඳට කතා කර පලියට කෙල්ල ආදරේ කරන්නේ නැහැ.එකටම කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කියල හෙමින් සීරුවේ බලපන්.ඊට පස්සේ නැත්නම් විතරක් ගේමට enter වෙයන්..කොල්ලෙක් නැත්නම් ඊළඟට කරන්න ඕනේ එක කියන්නම්.
    machan upadesak denna puluwanda?