කෙල්ලත් එක්ක කතා බහ කරනවද මචන්.නැත්නම් උඹව දැකල හිනාවක් දාගෙන යනවද.නැත්නම් උඹ විතරද ඒකිට ලව් කියල දන්නේ එකී දන්නේ නැති සින් එකක් ද?පොඩ්ඩක් විස්තර ඇතුව කියපන් එතොකොට මොකද කරන්න ඕනේ කියල අදහසක් දෙන්න පුළුවන් මචෝ..ehema seen ekak wage tama machan
lol eka paarak mama pora se gihilla kelinma ahuwa. eki monawath kiyanne natuwa giya..bt nxt week idan class awe naa....පලවෙනි පාර යාලුවෙකුට කියල ඇහුව.දෙවෙනි පාර මම මොනවත් කියන්නෙත් නැතුවම ඒකි බෑ කිවුව.තුන්වෙනි පාර මම මූනටම ඇහුව පන්තිය ඉස්සරහම.![]()


hodata kata karanawa kella math ekka...kohoma ahana ekada hoda machooΩ®™;14196247 said:කෙල්ලත් එක්ක කතා බහ කරනවද මචන්.නැත්නම් උඹව දැකල හිනාවක් දාගෙන යනවද.නැත්නම් උඹ විතරද ඒකිට ලව් කියල දන්නේ එකී දන්නේ නැති සින් එකක් ද?පොඩ්ඩක් විස්තර ඇතුව කියපන් එතොකොට මොකද කරන්න ඕනේ කියල අදහසක් දෙන්න පුළුවන් මචෝ..

lol eka paarak mama pora se gihilla kelinma ahuwa. eki monawath kiyanne natuwa giya..bt nxt week idan class awe naa....![]()


hodata kata karanawa kella math ekka...kohoma ahana ekada hoda machoo![]()
eee matath mewage problm 1k tino bun..
e kella math ekka fit wela hitiya hodata .passe mama eyage yaluwata kiyala assewwa.bt eki mukuth kiyanne na lajjawen wage inne .e moko bun ee mukuthma kiyanne naa.
lol eka paarak mama pora se gihilla kelinma ahuwa. eki monawath kiyanne natuwa giya..bt nxt week idan class awe naa....![]()

ekko eki wena kollekta kamathi athi... naththam gedarata baye athi... yaluwatama kiyala danaganin...
මෙහෙමයි මචෝ කෙල්ලෙක් හොඳට කතා කර පලියට කෙල්ල ආදරේ කරන්නේ නැහැ.එකටම කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කියල හෙමින් සීරුවේ බලපන්.ඊට පස්සේ නැත්නම් විතරක් ගේමට enter වෙයන්..කොල්ලෙක් නැත්නම් ඊළඟට කරන්න ඕනේ එක කියන්නම්.hodata kata karanawa kella math ekka...kohoma ahana ekada hoda machoo![]()