උබලට කියන සිංහල තේරෙන්නේ නැනේ.උබලගේ මොලේ මදි එකයි සින් එක, මෝඩ පුතේ අධිකරණය පනතක් පතික්ෂේප කරන්නෙ පවතින විවස්ථාවට අනුකුල නැත්ත.විවස්ථාව හැදුවෙ පර්ලිමේන්තුවෙන් එකට අනුකුලද නැද්ද කියල හොය හොයා පනත් හදන්නේ නැනේ. අන්න එතැනදී අදිකරණය කියනවා විවස්ථාවට අනුකුල නැ කියල . උබල වගේ මෝඩයො එකට හිතනව අදිකරණය බලවත් කියල යකෝ අදිකරණය කටයුතු කරන විවස්ථාව හැදුවෙත් පර්ලිමන්තුව.
අධිකරණයේ අකමැත්ත මත ඕනෙම පනතක් සම්මත කරන්ඩ පුළුවන් දන්න මගුලක් කියපන්![]()
ඔය ඉතින් උඹ දන්න තරම තමයි.....හරි...එහෙනං මට එක උදාහරණයක් කියපන්කො එහෙම අධිකරණයේ අකමැත්ත මත සම්මත කරපු පණතකට......හි හි හි....හෙට උදේ වෙනකන් හෙව්වත් උඹට එහෙම එකක් හොයාගන්න වෙන් නෑ....
මොකද එහෙම ඒව නෑ......එහෙම එකක් උඹට හම්බ වෙච්ච දවසක මටත් පෙන්නපන්කො එහෙනං...එදාට අපි ආයෙ කතා කරමු.................!!!!






