අධිකරණයද පාර්ලිමෙන්තුවද බලවත් ?

අධිකරණයද පාර්ල&#3538

  • අධිකරණයද බලවත් ?

    Votes: 120 61.2%
  • පාර්ලිමෙන්තුවද බලවත් ?

    Votes: 76 38.8%

  • Total voters
    196

thanujaka

Well-known member
  • උබලට කියන සිංහල තේරෙන්නේ නැනේ.උබලගේ මොලේ මදි එකයි සින් එක, මෝඩ පුතේ අධිකරණය පනතක් පතික්ෂේප කරන්නෙ පවතින විවස්ථාවට අනුකුල නැත්ත.විවස්ථාව හැදුවෙ පර්ලිමේන්තුවෙන් එකට අනුකුලද නැද්ද කියල හොය හොයා පනත් හදන්නේ නැනේ. අන්න එතැනදී අදිකරණය කියනවා විවස්ථාවට අනුකුල නැ කියල . උබල වගේ මෝඩයො එකට හිතනව අදිකරණය බලවත් කියල යකෝ අදිකරණය කටයුතු කරන විවස්ථාව හැදුවෙත් පර්ලිමන්තුව.
    අධිකරණයේ අකමැත්ත මත ඕනෙම පනතක් සම්මත කරන්ඩ පුළුවන් දන්න මගුලක් කියපන්
    :P:P:P

    ඔය ඉතින් උඹ දන්න තරම තමයි.....හරි...එහෙනං මට එක උදාහරණයක් කියපන්කො එහෙම අධිකරණයේ අකමැත්ත මත සම්මත කරපු පණතකට......හි හි හි....හෙට උදේ වෙනකන් හෙව්වත් උඹට එහෙම එකක් හොයාගන්න වෙන් නෑ....:rofl: මොකද එහෙම ඒව නෑ......එහෙම එකක් උඹට හම්බ වෙච්ච දවසක මටත් පෙන්නපන්කො එහෙනං...එදාට අපි ආයෙ කතා කරමු.................!!!!:P
     

    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    ඔය එකක්වත් බලවත් නෑ මචං...පාර්ලිමේන්තුව නීතිය හැදුවට පස්සේ ඒ නීතිය ස්වාධින වෙනවා......ඊට පස්සේ ඒ නිතියට අනුව තමයි විධායකය,ව්‍යවස්ථාදායකය,අධිකරණය යන ආයතන තුනම ක්‍රියාත්මක වෙන්නෙ.....අපේ රටේ ජනාධිපති විතරක් පොඩ්ඩක් නීතියෙන් ගැලවිලා ඉන්නවා..තමන් හදපු නීතියකට අකැමැතිනම් පාර්ලිමේන්තුවට ඒ නීතිය අහෝසි කරන්න පුලුවන්......නමුත් එතකන් පවතින නීතිය නොපිලිපැද ඉන්න බැහැ.ඒ නිසා පාර්ලිමේන්තුව වුනත් නීතියට අනුව වැඩ කල යුතුයි.....ඔය දැන් කියන විදියට පාර්ලිමේන්තුවට නඩු අහන්නත් පුලුවන්නේ.......මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ කාරක සභාව චෝදනා විභාග කල ක්‍රමයයි.......ඒ ක්‍රමය ටිකක්වත් සාධාරණ විදියට පෙන්නෙන්නවත් සිදුකලා නම් මේ තරම් ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ......ඇයි බං අද හවස චෝදනා වලට අදාළ ලියකිවිලි දීලා සාක්ෂිකාරයෝ මොක්කුද කියලා කියන්නෙත් නැතුව හෙට ගහෙන් ගෙඩි එන්න වගේ 16ක් ගෙනල්ලා සාක්ෂි අරගන්නවා..සාක්ෂි දෙන්න එන එවුනුත් ලේසිපාසු පුතයෝ නෙමෙයි......ඒකෙන්ම තේරෙනවා සාක්ෂිකාරයෝ ගැන වග උත්තරකාරයා නොදන්නවා උනාට තමන් සාක්ෂි දෙන්න එන බව සාක්ෂිකාරයෝ දැනගෙන ඉඳලා තියෙනවා.....ඔය ආණ්ඩුව වෙනුවෙන් කෑගහන එකෙක්වත් චෝදනා විභාග කරපු ක්‍රමය හරි කියලා කියන්නේ නැත්තේ ඒකයි.......මොකද උන් දන්නවා තමන්ට එරෙහිව තියෙන නඩු තමන් නඩු අහපු විදියට කලොත් කොහොමට හිටීවිද කියලා....පාර්ලිමේන්තුවේ එකෙකුගේ නඩුවක් උසාවියකින් එහෙම අහපු දවසක අපිට අහගන්න තිබුනා ඔය උත්තරීතර තැන ඉන්න එවුන් උසාවියට ස්වභාවික යුක්ති මූලධර්ම උගන්වන විදිය........:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37


    මට තේරෙන් නැත්තෙ මේකෙ කොටස් තුනක් තියෙද්දි ඇයි උඹල මේ එකක්ම අල්ලන් කියවන්නෙ කියල.....

    උඹල හිතන්නෙ චන්දෙන් පාර්ලිමේන්තුව තෙරුනාම ඒක තමයි පරමාධිපත්‍ය කියල...නෑ නෑ මචන්....එක එහෙම්පිටින්ම පරමාධිපත්‍යයේ එකම එක කොටසක් විතරයි....තව එහෙම්පිටින්ම දෙකක් තියෙනව...ඒක අමතක කරන්න එපා....

    විධායකය සහ අධිකරණයේ බලය සම්බන්ධයෙන් නීතිය තියෙන්නේ උඹ ඔය කියන ව්‍යවස්ථාවෙ තමයි. ව්‍යවස්ථාව රටේ මූලික ලියවිල්ල ඒක හදන්නේ අපේ නියෝජිතයන් , අධිකරණය ඒ ලියවිල්ලේ තියෙන ස්වාධීන ආයතනයක් , ඒක නීතිය රකිනවා , නැවතත් ව්‍යවස්ථාව හදන , ඒක ක්‍රියාත්මක කරවන තැන උත්තරීතරයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෙලින් කතා කරමුද මචන් ? උඹම කියපන් පල්ලේහ සිරස්තල ගැන උඹට හිතන දේ
    hora-02.png

    aluthkade-wasantha.png

    පාර්ලිමේන්තු කමිටුවට බලයක් නෑ – සිරානිට තීන්දුව ලැබේ
    සිරානිගේ අධිකරණයෙන් 07 වනදා පාර්ලිමේන්තුවට එරෙහිව තහනම් නියෝගයක්
    බළලා මල්ලෙන් පනී, සිරානි වෙනුවෙන් UN අනතුරු ඇඟවීම්
    මට නම් හිතෙන්නෙ මිනිස්සු නිවුස් එක කියවන්ඩ කරන පෙලබවිකක් විදිහට,ඔය වගේ එකක් තියෙද්දී ඕනේ එකෙක් කියවනවනේ,සරල ආකර්ෂණ ක්‍රම.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    මට නම් හිතෙන්නෙ මිනිස්සු නිවුස් එක කියවන්ඩ කරන පෙලබවිකක් විදිහට,ඔය වගේ එකක් තියෙද්දී ඕනේ එකෙක් කියවනවනේ,සරල ආකර්ෂණ ක්‍රම.

    සිරාවට මචන් උඹ වගේ රෙදි නැතුව කඩේ යන එකෙක් ව ජන්මාන්තරේකට දැක්කේ නැහැ, අම්මපා. සරල ආකර්ෂනිය ක්‍රම .ඔයිට වඩ හොඳයිබන් ගැනු තියන් බිස්නස් කරානම් :lol::lol::lol:
     

    thanujaka

    Well-known member
  • විධායකය සහ අධිකරණයේ බලය සම්බන්ධයෙන් නීතිය තියෙන්නේ උඹ ඔය කියන ව්‍යවස්ථාවෙ තමයි. ව්‍යවස්ථාව රටේ මූලික ලියවිල්ල ඒක හදන්නේ අපේ නියෝජිතයන් , අධිකරණය ඒ ලියවිල්ලේ තියෙන ස්වාධීන ආයතනයක් , ඒක නීතිය රකිනවා , නැවතත් ව්‍යවස්ථාව හදන , ඒක ක්‍රියාත්මක කරවන තැන උත්තරීතරයි

    උඹ ඔය කියන්නෙ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවෙ පාර්ලිමේන්තුව කියලද.....ඒ වගේම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක උනේ පාර්ලිමේන්තු සම්මතයකින් කියලද.....ඒක කියල හිටහන්කො මට මුලින්ම.....
    කොහොමහරි අන්තිමට උඹල මේ හිතාගෙන ඉන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙ පාර්ලිමේන්තුවෙන් කියලද...............:confused:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සිරාවට මචන් උඹ වගේ රෙදි නැතුව කඩේ යන එකෙක් ව ජන්මාන්තරේකට දැක්කේ නැහැ, අම්මපා. සරල ආකර්ෂනිය ක්‍රම .ඔයිට වඩ හොඳයිබන් ගැනු තියන් බිස්නස් කරානම් :lol::lol::lol:
    ගොන් කතාවක්,ඔබට ඕනෙ බිස්නස් එකක් කර ගනින්.:P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඔය කියන්නෙ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවෙ පාර්ලිමේන්තුව කියලද.....ඒ වගේම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක උනේ පාර්ලිමේන්තු සම්මතයකින් කියලද.....ඒක කියල හිටහන්කො මට මුලින්ම.....
    කොහොමහරි අන්තිමට උඹල මේ හිතාගෙන ඉන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙ පාර්ලිමේන්තුවෙන් කියලද...............:confused:
    විවස්ථාව හදන්නෙ පාර්ලිමේන්තුවෙ නැතුව උබලගේ ගෙදරද? නැත්නම් ශිරාණි නැන්දගේ ගෙදරද ? කියපන්කෝ බලන්ඩ.:rolleyes::rolleyes::rolleyes:1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක උනේ අධිකරණ සම්මතයකින්ද එතකොට? :rolleyes::rolleyes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ඉතින් උඹ දන්න තරම තමයි.....හරි...එහෙනං මට එක උදාහරණයක් කියපන්කො එහෙම අධිකරණයේ අකමැත්ත මත සම්මත කරපු පණතකට......හි හි හි....හෙට උදේ වෙනකන් හෙව්වත් උඹට එහෙම එකක් හොයාගන්න වෙන් නෑ....:rofl: මොකද එහෙම ඒව නෑ......එහෙම එකක් උඹට හම්බ වෙච්ච දවසක මටත් පෙන්නපන්කො එහෙනං...එදාට අපි ආයෙ කතා කරමු.................!!!!:P
    අදිකරණ අවසරයකින් තොරව පාර්ලිමේන්තු 2/3 බලයෙන් පනත් සම්මත කරන්ඩ පුළුවන්,තව 2/3 බලෙන් සහ ජන මත විචාරයකින් සම්පත කරන්ඩ පුළුවන් පනත් තියෙනව.ඔය 2/3 කතා ජනමත විචාර කතා එන්නෙ විවස්තාවෙන්,එක හැදුවෙත් පාර්ලිමේන්තුවෙන්.උදා හරණයක් දිවි නැගුම පනත, එක සම්මත වෙන්නෙ අධිකරණ අවසරයකින් තොරව, 2/3 පාර්ලිමේන්තු බලයෙන්.දැන් හරිනෙ, 2/3 කතාවෙන් පෙන්නෙ පාර්ලිමේන්තුව අදිකරණයට වඩා උත්තරීතරයි කියන දේ දැන් බොලා මොකද කියන්නේ? :P:P:P:P
     

    thanujaka

    Well-known member
  • විවස්ථාව හදන්නෙ පාර්ලි මේන්තුවෙන නැතුව උබලගේ ගෙදරද? නැත්නම් ශිරාණි නැන්දගේ ගෙදරද ? කියපන්කෝ බලන්ඩ.:rolleyes::rolleyes::rolleyes:1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක උනේ අධිකරණ සම්මතයකින්ද එතකොට? :rolleyes::rolleyes:

    අපොයි......බොහෝම වැරදි මතයක මචන් උඹ ඉන්නෙ.....1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරේ පාර්ලිමේන්තුව නෙමෙයි......1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරේ රාජ නීතීඥ හැරී ජයවර්ධන...ඒ කියන්නෙ ජේ.ආර්. ජයවර්ධනගෙ සහෝදරය....

    උඹල හිතන් ඉන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව ක්‍රියාත්මක වෙන්නෙ පාර්ලිමේන්තු සම්මතයකින් කියලද...එහෙනං උඹ්ට වැරදිලා...ඒක තමයි මේ උඹල ඔච්චර පාර්ලීමේන්තු බලය ඔලුවෙ තියන් කෑගහන්නෙ....

    කෙටියෙන්ම කියල දෙන්නං....ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙ වත්....බලාත්මක කරන්නෙවත් පාර්ලිමේන්තුව නෙමෙයි.....

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 24 වෙනි පරිච්ඡේදයෙ 172 වෙනි වගන්තියේ පැහැදිලිවම සදහන් වෙනව කොහොමද ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවක් බලාත්මක වෙන්නෙ කියල.....

    172 (1) සදහන් වෙනව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් නියම කරන දිනයේ සිට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නෙ කියල.....

    මට පෙන්නපන්කො ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන්නෙ කොහෙද කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙ පාර්ලිමේන්තුව, එහෙමත් නැත්තන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්නෙ පාර්ලිමේන්තුව කියල.....

    යකෝ...උඹල ඔය හිතන් ඉන්නව වගෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙවත් ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කරන්නෙවත් පාර්ලිමේන්තුව නෙමෙයි....ඒක කරන්නෙ විධායකයේ ප්‍රධානිය විසින්....

    පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් එකම දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගේන එක විතරයි....ඒකත් අධිකරණයේ අධීක්ශණයට යටත්ව......
     
    Last edited:

    thanujaka

    Well-known member
  • අදිකරණ අවසරයකින් තොරව පාර්ලිමේන්තු 2/3 බලයෙන් පනත් සම්මත කරන්ඩ පුළුවන්,තව 2/3 බලෙන් සහ ජන මත විචාරයකින් සම්පත කරන්ඩ පුළුවන් පනත් තියෙනව.ඔය 2/3 කතා ජනමත විචාර කතා එන්නෙ විවස්තාවෙන්,එක හැදුවෙත් පාර්ලිමේන්තුවෙන්.උදා හරණයක් දිවි නැගුම පනත, එක සම්මත වෙන්නෙ අධිකරණ අවසරයකින් තොරව, 2/3 පාර්ලිමේන්තු බලයෙන්.දැන් හරිනෙ, 2/3 කතාවෙන් පෙන්නෙ පාර්ලිමේන්තුව අදිකරණයට වඩා උත්තරීතරයි කියන දේ දැන් බොලා මොකද කියන්නේ? :P:P:P:P

    දිවි නැගුම පණත කියන එක තාම සම්මත උන් නැහැනෙ බං......ඔව් ඔව්...ඒක කොහොමහරි ආණ්ඩුව බලහත්කාරෙන් සම්මත කරගනී.....ඒක උඹල හිතන්න එප මේ පාර්ලිමේන්තුව් බලතලයක් කියල.....මොකද පාර්ලිමේන්තුවට එහෙම බලතලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ නැහැ.... ඒක එහෙම් පිටින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් සම්මත වෙන්න යන දෙයක්....මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ දැන් විධායකයයි ව්‍යවස්ථාදායකයයි දෙකම එකක් වෙලා.....මේ දෙක සම්බන්ධ වෙලා අධිකරණයට පහර ගහන එක තමයි මේ වෙන්නෙ....රටේ ප්‍රධාන ආයතන දෙකක් එකට එකතු උනාම එතන බලය වැඩි....නැතුව උඹල ඔය කියන තරන් දෙයක් තනියෙන් පාර්ලිමේන්තුවට කරන්න බෑ.....කොහොම උනත් දිවි නැගුම කියන පණත එහෙම්පිටින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනී... එහෙම බැලුවොත් ඉතින් තව ටික දවසකින් උඹල කියයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් පණතක් සම්මත කරගත්ත හින්ද පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් වඩා උත්තරීතරයි කියල.....ඒත් ඒකද ඇත්ත....
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    parlimengt eka balawath wunoth amathiyo ,manthriwaru, ona balu wedak karala hodata idhi
    a nisaa adikaranaya balawath wenda ona ethakotai safe
     

    uddikamaho

    Member
    Sep 22, 2008
    202
    2
    0
    Sri Lanka
    අධීකරණය බලවත්!

    පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීලාත් රටේ නිතීයට යටත් එක නිසා අධීකරණය බලවත්
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පාර්ලිමේන්තුව තමයි බලවත් අධිකරනයට බෑ පාර්ලිමේන්තුවට නීති පනවන්න .වෙන රටවල මෙහෙම පාර්ලිමෙන්තුව එක්ක අධිකරනය ගැටෙන්නේ නෑ .නැති බලයක් ආරෑඪ කරගෙන මේ කරන දේවල් වලින් රට තමයි වලපල්ලට යන්නේ.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අධීකරණය බලවත්!

    පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීලාත් රටේ නිතීයට යටත් එක නිසා අධීකරණය බලවත්

    :no::no:නිති සම්පානය කරන ආයතනය තමයි පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න අය නෙමෙයි වැදගත් ආයතනයක් වශයෙන් පාර්ලිමේන්තුව තමයි බලවත්
     

    techboy2007

    Junior member
  • Feb 24, 2007
    72
    9
    8
    අනේ පුතේ....දේශපානයයි නීතියයි කියන්නෙ දෙකක්....හරි...වැඩි කතා ඕන් නෑ...උඹ මට කියහන්කො අධිකරණයට වඩා පාර්ලිමේන්තුව උසස් කියල තියෙන්නෙ කොහෙද කියල...මොන නීති පොතේ කොතෙනද..සරලව මට ඒකට උත්තරයක් දීපන්කො.....:yes::D

    Umbata loku poth wala nam kiyala wadak na , Umbata oka hariyatama bala gannda oney nam 10 wasara Samaja Adyanaya potha aran balapan, umba wage Modayatan sudusu e wage sarala Pothak tamai;););)