Sri Lankan Game for Android and IOS

TeMpDeCaL

Member
Jan 27, 2012
320
15
0
Sony Xperia S එකේ Test කරන්න පුළුවන් ! :D
CPU = Qualcomm MSM8260 Snapdragon Dual-core 1.5 GHz
GPU = Adreno 220
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    බ්‍රෝ, මමත් testing පැත්තෙන් සප් එකක් දෙන්නම් !, අතේ තියෙනවා S2, Expria and Galaxy Tab

    මමත් Android Develop කරනවා මචෝ, Play Store එකටනම් නෙමෙයි, Personal Apps, Business Solutions. Unity Framework එකෙත් ටිකක් වැඩකරා, පස්සෙ වෙලාව නැතුව නැවැත්තුවා...

    ලංකාවෙ වැඩක් නම් ඕන සප් එකක් !
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Cool Shane

    Member
    Aug 26, 2011
    497
    32
    0
    ios 6 iphone 4 /5 test karataki

    Releasing on Android (Google Playstore) 1st Machan,
    Can Release the IOS version about a week after that.
    Apple app store ekenam daanavada kiyala balanna oone. 100$ ne! Lankave aya gaava wadiye iPhones Ipads naa ne!
    Google playstore nam 25$
    Kohomath IOS walata official website eke download links dannam Machan!
    Will contact you Later!
    Thanks Bro!
     
    Cool Shane

    Member
    Aug 26, 2011
    497
    32
    0
    Sony Xperia S එකේ Test කරන්න පුළුවන් ! :D
    CPU = Qualcomm MSM8260 Snapdragon Dual-core 1.5 GHz
    GPU = Adreno 220

    එල මචන්!! දවස් දෙකකින් Beta Version එක එවන්නම්! :)
    Thanks මචන්
    rep+
     
    Cool Shane

    Member
    Aug 26, 2011
    497
    32
    0
    බ්‍රෝ, මමත් testing පැත්තෙන් සප් එකක් දෙන්නම් !, අතේ තියෙනවා S2, Expria and Galaxy Tab

    මමත් Android Develop කරනවා මචෝ, Play Store එකටනම් නෙමෙයි, Personal Apps, Business Solutions. Unity Framework එකෙත් ටිකක් වැඩකරා, පස්සෙ වෙලාව නැතුව නැවැත්තුවා...

    ලංකාවෙ වැඩක් නම් ඕන සප් එකක් !
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    පට්ට මචන් තුනේම ටෙස්ට් කරමු.
    එලකිරි මචන්! ලංකාවෙ වැඩක් හින්ද එලටම කරමු.
    "Colombo-Racer" හොඳ පියවරක් ගත්ත. අපි ඊට වඩා ගොඩක් හොඳ Game එකක් හදමු.
    මේක අපෙ EK කට්ටිය හොඳයි කියනකන් Develop කරල Release කරන්න බැලුවෙ.
    Promoting තමයි මචන් ලොකුම අවුල.
    ලොකේ තියන හොඳම Game එක හැදුවත් Game එක ගැන කවුරුත් දන්නෙ නැත්තම් වැඩක් නෑනෙ!
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    Releasing on Android (Google Playstore) 1st Machan,
    Can Release the IOS version about a week after that.
    Apple app store ekenam daanavada kiyala balanna oone. 100$ ne! Lankave aya gaava wadiye iPhones Ipads naa ne!
    Google playstore nam 25$
    Kohomath IOS walata official website eke download links dannam Machan!
    Will contact you Later!
    Thanks Bro!
    i can test beta on IPhone 4S iOS 5.1.1, do you mean $ 0.99 or $100?