.:: ANDROID වැඩකාරයෝ Part II ::.

deemanthax

Member
Feb 13, 2010
1,717
49
0
Sri Lanka
sony 1en 2011 xperia series 1ta jb official denne nehelune...
itin balan edala atima wela mamat awa jb walata
fxp project 1 karana set 1ta pin sidda wenna apitat jelly bean raha balanna puluwan una




Uploaded with ImageShack.us
 

paanbatta

Member
Apr 25, 2012
388
32
0
මචංලා මම ලඟදි නැවිටෙල් දැම්මා ෆෝන් එකට. දැන් මචං ජෙට් ඕඩියෝ එකේ ඒකෙ ඒකෙ තියන ඕඩියෝ ෆයිල් ටික පෙන්නනවා. ඒක නැති කරන්න බැරිද බං??? එපා වෙලා තියෙන්නෙ ටිකක් නැවිටෙල් අයින් රන්දන්නෙ


මචන්ලා මේකට මම විසදුමක් සොයා ගත්තා.
මුලින්ම කරන්න තියෙන්නෙ කම්පියුටර් එකේ නෝට් පෑඩ් එකක් ඕපන් කරලා ඒක සේව් ඈස් All Files දාලා ".nomedia" කියලා සේව් කර ගන්න එක.
ඊට පස්සෙ අපිට ඕඩියෝ ෆයිල්ස් ස්කිප් කරන්න ඕන ෆෝල්ඩර් එකට (ෆෝන් එකේ) ඔය ෆයිල් එක කොපි කර ගන්න ඕනෙ. දැන් ෆෝන් එක රිස්ටාර්ට් කරලා ප්ලේයර් එකේ මීඩියා ලයිඛ්‍රරි එක රිබිල්ඩ් කරන්න. බඩු අතුරුදහන්.
(ගූගල් මාමාගේ පිහිටෙන් හොයා ගත්තෙ)
 

Cool Shane

Member
Aug 26, 2011
497
32
0
Need Your Help Guys! :)

538454_114811025357261_180223885_n.jpg


"SL Agent : Survivor" Upcoming Sri Lankan Game for Android and IOS platforms!

http://www.elakiri.com/forum/showthread.php?t=1523213
 

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    දැනට කව්රුත් එහෙම පාවිච්චි කරලා නෑ.. :no: ඇයි මචන් OTG cable එකක්ම ගනින්..එතකොට Jack 4ක් 5ක් ගහන්න ඕනේ නෑනේ? :confused:

    na ban... e cable tikak hoyanna amarune... ekai mama baluwe...:) 1 cable eken wade goda neh...
     

    tirantha2

    Member
    Sep 11, 2009
    1,048
    64
    0
    !@#$%^&*()_+
    live with walkman ICS (4.1.B.0.431) camera eke app eka apita manually danna puluwanda macnla ... ??

    JB rom eke cam app ekata wada eka hodai wage kiyalahithenwa...
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    welcome to JB :cool: mokadda umba gahapu rom eka? :nerd:

    :cool::cool: man thama leak eka witharai damme odin eken 4.1.2 eka :)

    ඔන්න උබලටත් ඉක්මනටම ජෙලි දෙනවලු officially ම :D
    http://www.sammobile.com/2013/01/05/samsung-korea-posts-galaxy-s-ii-jelly-bean-update-details/

    :yes::yes:

    කවද්ද බං දෙන්නේ? :shocked:

    thama release karana date ekak ne issallama "note" ekata release karala itapassee apita ey Feb mula wage hari Jan anthima withara weddi :(:(
     

    lathika6c

    Member
    Sep 29, 2012
    16
    2
    0
    yaluwane.. matath lokuu udawwak one...
    mata android app ekak develop karana one,
    cam eken ganna photo ekaka api select karana then apita oona colors walin replace karanna puluwan widihata.. mata udaw karanna puluwan kauru hari innawada???