මළා දැන් මගේ ෆොන් එකේ පින් කොඩ් Pin Code එක බ්ලොක් Block වේලා, Enter PUK Code : කියලා වැටෙනවා කොහෙද බං මේ Puk Code එක හොයා ගන්න පුලුවන් වෙන්නේ මළ මගුලක් බං වේලා තියෙන්නේ.

ඩයලොග් Online Arcade එකෙන් අහන්න චැට් එකට ගියාම එවුන් බිසි වගේ ඉන්නවා

****************
හරි බං වැඩේ ගොඩ ස්කය්ප් එකේ කිසි කිසි ගහලා කොල් එක ගත්ත ගමන් ම උත්තර දුන්නා බං එළ, උදව් කරන්න උත්සහ කරපු හැමෝටම පිං අයිති වෙන්න ඕනේ කිසිම අඩුවක් නැතිව.

උඹලාට ජය වේවා.
Thread Closed...
Last edited:


