අපේ ආදලේ බාවනාවක් වගේකරන එකක් කියල කරපන්,පුන්චි අපි මෙතන ඉන්නව
![]()
අපේ ආදලේ බාවනාවක් වගේකරන එකක් කියල කරපන්,පුන්චි අපි මෙතන ඉන්නව
![]()
අහ්හ් දෑන් නේ මතක් වුනේ උබේ මොලේ නෑ කියලා
ජය අනාත කිව්වට කමක් නැද්ද..ඌට බොල බොල කියන්න එපා හරිය.... ජයනාත කියපිය ගස් වදුරා![]()

වහපිය කට වහපිය...බෑ...තෝ වහ..
![]()
අඩේ නවමා. කූලට කියහන්කො උබේ නවම් 'අන්ඩවෙයා'කැල්ල නැතිව නවම් විතරක් කියන්න කියල

[/QUOTE]


උන් මට බයේ අද ආවෙ නැත්තෙ...හූ හූ කවුරුත් නැති නිසා මූ වීරයා වගේ කෑගහනවා..![]()
සෝමෙයි, ගෙරි පූසයි
ඇර ඇගියයි, තාච්චියයි
ඩේමරයයි, මල්බබයි
![]()

පව් කොල්ල..

අඩෝ වහපිය කට ... දන්නවද කතා කරන්නේ කාටද කියල... වැදලා සමාව ගත්තොත් හොඳයි
හෙට මට වැදගත් දවසක් මචන්ලා ........
හෙට මට වැදගත් දවසක් මචන්ලා ........

අඩේ මොකක්ද මචන් ?![]()
![]()
මොකෝ මොකෝ සීන්...![]()


ඉතින් සතුටු නැද්ද වැදගත් නැද්ද කියහන්කෝ .....

අඩෝ වහපිය කට ... දන්නවද කතා කරන්නේ කාටද කියල... වැදලා සමාව ගත්තොත් හොඳයි







අම්මගහයි එල එල.... අනිවා අහමූහෙට සෝමේ අයියගේ radio show එකේ මං කරපු cover version 1 play කරනවා කිව්වා මචන්ලා .....ඉතින් සතුටු නැද්ද වැදගත් නැද්ද කියහන්කෝ .....
![]()