2013 Jan 05 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කරන එකක් කියල​ කරපන්, :growl::frown: පුන්චි අපි මෙතන ඉන්නව
116.gif
අපේ ආදලේ බාවනාවක් වගේ
234.gif
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අඩේ නවමා. කූලට කියහන්කො උබේ නවම් 'අන්ඩවෙයා' :eek::eek::eek: කැල්ල නැතිව නවම් විතරක් කියන්න කියල :lol::lol::lol::lol:

    හර්ෂයෝ!!!!!! cooolata ලේසි කරන්න කියලත් එහෙම නම් වෙනස් කරනවද කියහන්කෝ :shocked::shocked: :P :lol: [/QUOTE]

    නැත්නම් උබේ අන්ඩර්ස්කෝ එක ගලෝල වරෙන් එනකොට​ :lol::lol::lol:
    139.gif
    :lol:
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    හෙට මට වැදගත් දවසක් මචන්ලා ........
    හෙට මට වැදගත් දවසක් මචන්ලා ........

    moko me ubalatath wadagathda heta :shocked:


    අඩේ මොකක්ද මචන් ? :shocked::shocked::shocked: :eek:

    මොකෝ මොකෝ සීන්... ;);)

    හෙට සෝමේ අයියගේ radio show එකේ මං කරපු cover version 1 play කරනවා කිව්වා මචන්ලා .....:D:D:yes: ඉතින් සතුටු නැද්ද වැදගත් නැද්ද කියහන්කෝ .....:lol::yes::D
     

    udaras

    Member
    Jun 18, 2008
    84
    1
    0
    අනේ යන්න කලින් SMH - Don't Your Worry Child සි0දුව දෙන්නකො අපි හැමෝටම. 2 ක් ඉල්ලුවට බනින්න එපෝ
     
    Status
    Not open for further replies.