Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Noපිපි කොඳ කුසුමකි ඉකිබිඳ මා පැතු සෙනේ..
මඟ නොදැන ඔබ යන මඟ දැක මිය යනු කෙසේ..
දිවිතක් නැතත් මා හඬවා ලතැවුල් රැයේ..
මේ ජීවිතේ ඔබ නැතිනම් හිම මෙනි දියේ..

අඳුරු අහසKa..
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කඳු පාර ඈත අ‍යිනේ
    සඳ රෑක ඈ සිනාසේ
    වේදනා සිතාර‍යේ
    ඒ ගීත රාවේ ඇසේවා
    ජීවිතේ පුරා....
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    කඳු පාර ඈත අ‍යිනේ
    සඳ රෑක ඈ සිනාසේ
    වේදනා සිතාර‍යේ
    ඒ ගීත රාවේ ඇසේවා
    ජීවිතේ පුරා....

    රුවන් තාරකා නුවන් පායලා..
    හිඳින් හදවතේ රැඳී වේදනා නිවා
    ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝරලේමහත්තයා;14214199 said:

    රුවන් තාරකා නුවන් පායලා..
    හිඳින් හදවතේ රැඳී වේදනා නිවා
    ..
    වසන්ත‍යේ සිත සැලුනා
    අනන්ත‍යට දුක දැනුනා
    පවනක් වී ඔබ දුර ඇදුනා
    සුවඳක් සේ මා ළඟ රැඳුනා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Nuහුරු නුපුරුදු රහස පිළිබඳ..
    මිහිර ආදරයයි කියා...
    පවුරු බැඳගෙන සිතක වැජඹුනු..
    රසවතී නෑ කොයි ගිYa..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Nuහුරු නුපුරුදු රහස පිළිබඳ..
    මිහිර ආදරයයි කියා...
    පවුරු බැඳගෙන සිතක වැජඹුනු..
    රසවතී නෑ කොයි ගිYa..



    යායට පායනා පෝදා සඳ.
    තෙත බේරෙනා පිණි දෝරෙක..
    හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Dhuර කඳු යාය මටයි..
    නිල්ල නිලන්ති නුඹටයි..
    මේ මුළු ලොවම මටයි..
    මගේ ආදරේ නුඹටයි..

    බඹරුන් රෑන පුRa..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Dhuර කඳු යාය මටයි..
    නිල්ල නිලන්ති නුඹටයි..
    මේ මුළු ලොවම මටයි..
    මගේ ආදරේ නුඹටයි..

    බඹරුන් රෑන පුRa..
    රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කි‍යන්නම්
    ආදරේ තොතින් ගෙනැවිත් ඔබහට පුදන්නම්
    නින්දේම සැමදා ඉන්නම් ඔබ ලඟ හිඳීනම්
    ආදරේ හීන‍යෙන් දෙතොල්මල් සිඹින්නම්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Ma දැස වේදනා..
    ඔබ දෑස පෙම් සිනා..
    එනමුදු මගේ හදේ..
    නැත වෛර චේත
    නා..

    පෙරදා ඔබෙන් මෙමා..
    ලැබූ නුහුRu..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
    වටිනා කි‍යන දේ විකිණි‍ය ‍යුතු‍ය රටේ
    අමන දනන් කෑගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටග් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා.........
    හුනු කිල්ලොටයක් අරගෙන සීයා බුලත් විට හපනවා...
    අනේ... සියෙ අමල්බිසෝ... කතන්දරේ කියන්නකෝ ! :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුලු පි‍යන්පත් වහන්න සඳලු තලාවේ
    ඔබ දුර‍යි නෙතට මා සිටිනා ලවැලි තලාවේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විනෝද වෙන්න.... විනෝද වෙන්න
    මේ වගේ තැනක් හම්බවෙයිද නැහැනේ......
    අපෙ හිතේ තියෙන සන්තෝසය කාටද ඕනේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිදි නැති රෑ යාමේ...
    සීතේ සීතේ සීතේ...........
    සුමියුරුවේ මාගේ......
    ගීතේ ගීතේ ගීතේ......:cool:
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    නිදි නැති රෑ යාමේ...
    සීතේ සීතේ සීතේ...........
    සුමියුරුවේ මාගේ......
    ගීතේ ගීතේ ගීතේ......:cool:
    තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Muතු මැණික් ආදරේ නොවේ..
    මිල මුදල් ආදරේ නොවේ..
    ආදරේ එතරම් ලාභ නොවේ..
    ඔයා දන්නේ Ne..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
    ඔබ පෙම් කළා ද මගෙ දෑසට පෙම්වත කෙතරම්
    ඒ කවි අහන්න මගෙ සවනත නැතිවුණෙ ඉවසුම්

    Ma
     
    Status
    Not open for further replies.