කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා....
වසන්තයේ සිත සැලුනාකෝරලේමහත්තයා;14214199 said:
රුවන් තාරකා නුවන් පායලා..
හිඳින් හදවතේ රැඳී වේදනා නිවා..
Nuහුරු නුපුරුදු රහස පිළිබඳ..
මිහිර ආදරයයි කියා...
පවුරු බැඳගෙන සිතක වැජඹුනු..
රසවතී නෑ කොයි ගිYa..
රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්Dhuර කඳු යාය මටයි..
නිල්ල නිලන්ති නුඹටයි..
මේ මුළු ලොවම මටයි..
මගේ ආදරේ නුඹටයි..
බඹරුන් රෑන පුRa..

තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි......නිදි නැති රෑ යාමේ...
සීතේ සීතේ සීතේ...........
සුමියුරුවේ මාගේ......
ගීතේ ගීතේ ගීතේ......![]()
තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි......