Ado Damsari Giya ekata Muta Duka Hithila

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මේ මොකෙක්ද බන් මේ නිකන් වන ලැහැබක ගල් රිලවෙක් වගේ ......... lol
    මු නං ඒ ගැනීටම තමයි හරියන්නේ.... :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අන්ධ කොළුවෙක් ගේ නිර්මාණයක් වගේ තමයි දැක්කාම කාටත් තේරුම් යන්නේ..
    ඇයි බං ඉතින් මු දිගටම ඇස් වහගෙන ම නේ මේක කරලා තියෙන්නේ.. :D
    මොනවා වුනත් එළ..
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මු නිකන් අඩියක් ගහල වගේ නේද Act කරන්නේ... අර දෙපැත්තට වැනෙන්නේ එක නිසා වෙන්න ඇති :lol:


    Mona unath Kollata Hakiyawak thiyanwa wage ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මු නිකන් අඩියක් ගහල වගේ නේද Act කරන්නේ... අර දෙපැත්තට වැනෙන්නේ එක නිසා වෙන්න ඇති :lol:


    Mona unath Kollata Hakiyawak thiyanwa wage ;)
    hmm hmm... rangapanna puluwan wage neh... sinduwe widihatama wede yanawa :yes::yes::cool:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මේ මොකෙක්ද බන් මේ නිකන් වන ලැහැබක ගල් රිලවෙක් වගේ ......... lol
    මු නං ඒ ගැනීටම තමයි හරියන්නේ.... :P


    සිරා මචන්.... සිරා මචන්.... :P:P:P:P