හොන්ඩ hornet

m2chamara

Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    මට 360000 විතර හොනෙට් එකක් ගන්න ඕනේ.විකුණන්න තියන තැනක් දන්නවනම් කියන්න.අන් රේගිස්ටර් උනාට කමක් නැහැ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ කොහෙද ඉන්නේ කටුගස්තොට එකක් තිබ්බා..


    මේක මගේ එකක් නම් නෙවෙයි ඕන් දැන් ම කිව්වා කලින් පාර පින්තුරයක් දාලා හුගාක් එවුන් නැට්ට පාගාගෙන හිටියා..
    මේ සයිට් එකට ගිහිල්ලා ගහලා බලපන් බං ඕන තරම් තියෙනවා..
     

    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    කුරුණෑගල පැත්තේ නැත්නම් හලාවත පැත්තේ හොයලා බැලුවේ නැද්ද..........?

    උඹ කොහෙද ඉන්නේ කටුගස්තොට එකක් තිබ්බා..


    මේක මගේ එකක් නම් නෙවෙයි ඕන් දැන් ම කිව්වා කලින් පාර පින්තුරයක් දාලා හුගාක් එවුන් නැට්ට පාගාගෙන හිටියා..
    මේ සයිට් එකට ගිහිල්ලා ගහලා බලපන් බං ඕන තරම් තියෙනවා..

    mahara gama tiyanawa balapan machan...

    ඔය නෙට් එකේ තියන ඒවා ගොඩක් බැලුව.ගිහින් බලපුවම කියන දේවල් නේබන්.මොකක් හරි අවුලක් තියනවා
     

    tharuka007

    Junior member
  • Jan 22, 2010
    320
    17
    18
    mcn Maharagama Wijerame langa thiyenawa "Maduranga Enterprises" kiyala.Ethana honet thiyenwa.badu quality.

    Bt honet wala famous kurunegala thama mcn.kurunegala thama patta Honet thiyenne..Kurunegala 320,000 wlata withara ganna puluwan .Kurungela twn ekata awith puttalam road ekata ahpuwahama okkoma honet thiyena bike kada thiyenawa.telephone no one nam mata PM karanna..