කුරුණෑගල පැත්තේ නැත්නම් හලාවත පැත්තේ හොයලා බැලුවේ නැද්ද..........?
උඹ කොහෙද ඉන්නේ කටුගස්තොට එකක් තිබ්බා..
මේක මගේ එකක් නම් නෙවෙයි ඕන් දැන් ම කිව්වා කලින් පාර පින්තුරයක් දාලා හුගාක් එවුන් නැට්ට පාගාගෙන හිටියා..
මේ සයිට් එකට ගිහිල්ලා ගහලා බලපන් බං ඕන තරම් තියෙනවා..
mahara gama tiyanawa balapan machan...
bumpපොඩ්ඩක් බලලා ගනින් මොකද ,,,
ඔය ගානට හොද එකක් හොයාගන්ඩ ටිකක් අමාරුයි ........![]()
bumpmokadda machan hoyana Chassi eka . oya ganata nam 100. 110 .115 Chassi walata yanna puluwan bn