thank u very much some aiye... උබ අපිට සප් එක දිදී සින්දුව play කරන්න කලින් දුන්න comments ටික කැඩී කැඩී ඇහුනේ බං... එකයි දුක....පට්ට සතුටයි මචෝ අපේ cover song 1 ට මෙහෙම තැනක් දුන්නට...
මට මාරම සතුටුයි එළකිරි එකේ අපේ සුපිරි සෙට් එක ගැන.... සදා වැජබේවා එලකිරිය !!!!
![]()
පූස්;14217614 said:ළිඳ කෙසේ වෙතත් රේඩියෝ අහන්නත් වෙන්නෙ නැති සීන් එකක්ද මන්ද තියෙන්නෙ.![]()

ඔව් බං...
මේ තෝ ලිදට දායි කියලා රේඩියෝ අහන්න එන්නේ නැතුව ඉන්න එපා හරිය...

මම කිව්වෙ හිර වෙන නිසා එන්න වෙන්නෙ නැති වෙයිද කියල.

දිගටම ඔය වගේ ඒව කරපන්,
අපිටත් බලන්න. ආයෙ ශූට් කරන දවසට මටත් එන්න ආරධනා කරහන්, 
අපේ සෙට් එක එක්ක එන්නම් ආතල් එකක් දාන්නත් එක්ක

thank u very much some aiye... උබ අපිට සප් එක දිදී සින්දුව play කරන්න කලින් දුන්න comments ටික කැඩී කැඩී ඇහුනේ බං... එකයි දුක....පට්ට සතුටයි මචෝ අපේ cover song 1 ට මෙහෙම තැනක් දුන්නට...
මට මාරම සතුටුයි එළකිරි එකේ අපේ සුපිරි සෙට් එක ගැන.... සදා වැජබේවා එලකිරිය !!!!
![]()

මදැයි නාන්නේත් නැතිව රේඩියො අහන්න ආවා...![]()

පූස්;14217672 said:එල මචං සුදු කොල්ලා.![]()
මම උඹේ ත්රෙඩ් එකෙන් යූටියුබ් වීඩියෝ එක ඩවුන් කරගෙන ඇහුවා. පට්ටයි ආ. ඔහොම යන්.![]()

පල පල උඹ නාන්නේත් ඉතින් ඩෙල්මට පින් සිද්ධ වෙන්නනේපූස්;14217682 said:ඒක තමයි මම මේ බැලුවෙ ගස් ගඳක් එන්නෙ මොකද කියල.![]()