2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
thank u very much some aiye... උබ අපිට සප් එක දිදී සින්දුව play කරන්න කලින් දුන්න comments ටික කැඩී කැඩී ඇහුනේ බං... එකයි දුක.... :(:(:( පට්ට සතුටයි මචෝ අපේ cover song 1 ට මෙහෙම තැනක් දුන්නට...:D මට මාරම සතුටුයි එළකිරි එකේ අපේ සුපිරි සෙට් එක ගැන.... සදා වැජබේවා එලකිරිය !!!!:D:D:yes::yes:
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    පූස්;14217614 said:
    ළිඳ කෙසේ වෙතත් රේඩියෝ අහන්නත් වෙන්නෙ නැති සීන් එකක්ද මන්ද තියෙන්නෙ. :(:(
    :yes::(
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    ඔව් බං...
    මේ තෝ ලිදට දායි කියලා රේඩියෝ අහන්න එන්නේ නැතුව ඉන්න එපා හරිය...


    එහෙම උඹ වගේ ගං කබරයෙක් නෙමේ මම. :lol::lol::lol::lol: මම කිව්වෙ හිර වෙන නිසා එන්න වෙන්නෙ නැති වෙයිද කියල.
    අදත් සබන් ඩෙල්මා ලිඳේද මන්ද.:lol::lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මච්න් එලකිරි නවම​, :yes::yes::yes: දිගටම ඔය වගේ ඒව කරපන්, :Dඅපිටත් බලන්න​. ආයෙ ශූට් කරන දවසට මටත් එන්න ආරධනා කරහන්, :yes::yes: අපේ සෙට් එක එක්ක එන්නම් ආතල් එකක් දාන්නත් එක්ක :D :lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    thank u very much some aiye... උබ අපිට සප් එක දිදී සින්දුව play කරන්න කලින් දුන්න comments ටික කැඩී කැඩී ඇහුනේ බං... එකයි දුක.... :(:(:( පට්ට සතුටයි මචෝ අපේ cover song 1 ට මෙහෙම තැනක් දුන්නට...:D මට මාරම සතුටුයි එළකිරි එකේ අපේ සුපිරි සෙට් එක ගැන.... සදා වැජබේවා එලකිරිය !!!!:D:D:yes::yes:

    එල මචං සුදු කොල්ලා.
    tuzki-bunny-emoticon-047.gif

    මම උඹේ ත්‍රෙඩ් එකෙන් යූටියුබ් වීඩියෝ එක ඩවුන් කරගෙන ඇහුවා. පට්ටයි ආ. ඔහොම යන්.:yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තාක්ෂණික ගැටළුවක්....
    එළකිරි රේඩියෝ කණ්ඩායම ඉක්මනින්ම එය යථාතත්වයට පත්කරයි...
    එතෙක් රැදී සිටින්න...
    අද සෝමයව සහා ලොන් හැලුණු පූසා ලිදට දාන්න සෙට්වෙන්න...
    tuzki25.gif
    tuzki25.gif
    tuzki25.gif
    tuzki25.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මදැයි නාන්නේත් නැතිව රේඩියො අහන්න ආවා...:(:(


    ඒක තමයි අවුල එහෙනම්, සරවර් එකට පිස්සු වගේ ඇති
    0120.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14217672 said:
    එල මචං සුදු කොල්ලා.
    tuzki-bunny-emoticon-047.gif

    මම උඹේ ත්‍රෙඩ් එකෙන් යූටියුබ් වීඩියෝ එක ඩවුන් කරගෙන ඇහුවා. පට්ටයි ආ. ඔහොම යන්.:yes::yes:

    එන පොට හොද නැ නවම​, අහුවෙන්න එපා, මුගෙ චරිතෙ හොද නැ :lol::lol: