Hutch HSPA+ Broadband Test Results

gkcnalaka

Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    api dialog.....hutch oya kiyana tharan hodaida ban...............!!!!


    ඔව් මචෝ අපිටනම් සුපිරිම hutch තමා ......මම මිනුවන්ගොඩ කිට්ටුව ඉන්නේ .3.6 ඩොන්ගල් එකකින් 3mbps :yes: වගේ ස්පීඩ් තියනවා ...අනික මිඩ්නයිට් පැකේජ් තම ලාබම ...:D:D
     
    Last edited:
    • Like
    Reactions: thanujaka

    thanujaka

    Well-known member
  • ඔව් මචෝ අපිටනම් සුපිරිම hutch තමා ......මම මිනුවන්ගොඩ කිට්ටුව ඉන්නේ .3.6 ඩොන්ගල් එකකින් 3mbps :yes: වගේ ස්පීඩ් තියනවා ...අනික මිඩ්නයිට් පැකේජ් තම ලාබම ...:D:D

    අඩෝ එහෙමද....අපේ කැම්පස් එකට හච් ප්‍රමෝශන් එකකුත් ආව බන්....හච් චාටර් ඇති කියල කියන නිසා මං ගත්තෙ නෑ....
     

    thanujaka

    Well-known member
  • sim ekak hoyan dala balapan wadada kiyala...............................!!!

    ඔව් බං අපේ කැම්පස් එකේ ප්‍රමෝශන් එකකුත් තියෙනව....ඒක හින්ද සිම් එකක් දාල ටෙස්ටින් පාරක දන්න ඕන එහෙනං බලන්න......