මම නෙමෙයි...තෝ දන්න ඉටිගෙඩියක් කතා කරපන්....ඇයි දෝශාභියෝගයක් ආවම ජනාධිපතිට පාර්ලිමේන්තුවේ වාර අවසාන කරන්න බැරිද......කවුද උඹට එහෙම කියල දුන්නෙ....අඩෝ දෙයක් කතා කරනවනං හරියට හොයල බලල කතා කරපං නැත්තං නිකං හිටපන් බං....යකෝ....එදා ප්‍රේමදාසට විරුද්ධව දෝශාභියෝගයක් ගෙනාව වෙලාවෙ ප්‍රේමදාස ටග්ගාල මොකද කරේ....පාර්ලිමේන්තුවේ වාර අවසාන කරා....ඊට පස්සෙ යලි පාර්ලිමේන්තුව ක්‍රියාත්මක උනාට පස්සෙ මොකද උනේ....නිකංම දෝශාභියෝගය අහක ගියා....චුට්ටක් හොයල බලල හරිදේ දැනගෙන කතා කරපං....මේ ව්‍යවස්ථා ප්‍රතිපාදන ඇතුලෙ ජනාධිපතිට බේරෙන්න ජාති ගොඩයි.....
උඹට නං කොහොමත් ඉතින් කිසිම දෙයක් පැහැදිලි කරල දීල වැඩක් නෑ.....මොකද උඹ ඔය ඉන්නෙ දෙශාපාලුවො ඇදබාන බේගල් වලින් තනිකරම ඇස් දෙක වහගෙන....අර දේශපාලුවො වේදිකාවක ඇවිල්ල කෑ ගහල කියක හැමදේම හරි කියල තමයි උඹ හිතාගෙන ඉන්නෙ....දේශපාලන කතා අහපං ඔය ඉස්සර හිටපු ලක්ශ්මන් කදිරගාමර්, ජී.එල්. පීරිස් වගේ මිනිස්සුන්ගෙ....එහෙම නැතුව ඔය මර්වින් සිල්ව, විමල් වීරවංශ වගේ නූගත් මිනිස්සුන්ගෙ දේශපාලනය අහන්නවත් එපා බං...එතකොට උන් වගේම දෙශපාලනය කියන දේදි උඹත් අන්ද වෙනව....වෙන්න දෙයක් නෑ...එක අතකට දැනුත් වෙලා.....දේශපාලනය හොදයි...හොද මිනිස්සුන්ගෙ... ඔය නිකං පුක උඩ දාන් දගලන දෙශපාලුවො ඔක්කොමල නිකං හිස් කෝම්බ විතරයි....වටේ පිරිල...මැද්ද හිස්......දෙයක් අහනකොට උනත් දැන උගත් මිනිහෙක්ගෙ දෙයක් අහපං....නිකන් රස්තියාදු කාරයොන්ගෙ කතා නැතුව....කොහොම උනත් උඹට නං මේව කියල වැඩක් නෑ....කොහොම උනත් තීරණය උඹට භාරයි......
තව එකක් කියන්නං....ඔය එක එකා කියන දෙශාපාලන කතා අහං උඹ කියයි විධායකය ලොකුයි අරක ලොකුයි මේක ලොකුයි කියල.......ඒත් උඹට කවදාවත් ඒක නෛතිකව නං ඔප්පු කරන්න බෑ....පුළුවන් නං ඔප්පු කරල පෙන්නපන් ඒක නෛතිකව....මන් උඹට අභියොග කරනව පුළුවන් නන් නීතිමය කරුණු කාරණා සහිතව ඒක ඔප්පු කරන්න කියල.....