අනේ බොලා ජනාදිපතිට විරුද්දව දෝෂාබියෝගයක් අවට පස්සෙ ජනාදිපතිට පාර්ලිමේන්තුව විසුරවන්ඩ බැ දන්න ඉටිගෙඩියක් කියපන්.
කොහෙද බන් තුන සමාන වෙන්නෙ ?? විධායකය අධිකරණයට වඩා උසස් ,විවස්ථාදායකය අදිකරනයව වඩා උසස් ,විදායකය විවස්තදයකයට වැඩ උසස්.![]()
ඔළ මොට්ටල ගොනො දොශාබියොගය ගෙන්න කලින්ම පාර්ලිමෙන්තුව විසුරුවනවා නේ . ප්‍රේමදාස මහත්තයාගේ කාලෙ වුනේ ඔහොම එකක්. දැන් මහින්ද මහත්තයට විරුද්ධව දොශාභියොගයක් ගේනවා කියල දැනගත්ත ගමන් සැසිවාරය කල්දානවා නැත්නම් විසුරුවනවා




කොලිට්යටම තිබ්බ...............!!!!
