බොදු බල සේනාව නොදන්න හලාල්

බොදු බල සේනාව නොදන්න හලාල්

මේක වෙන thread එකක reply කරපු එකක්. දැනුම සඳහා වෙනම දැම්මා. ඔබේ අදහස් මොනවද?

(මෙහිදී හලාල්/හරාම් සම්බන්ධයෙන් ආහාර ගැන පමණක් කෙටියෙන් විග්‍රහ කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ ඌරගෙන් ගන්න දේවල්, ලේ, මිනිස් අංගයන් ආදිය අපේ ආහාර වල කලවම් වන හැටි පෙන්වීමයි)

සැ.යු: ඔය කුණුහරප වලින් ස්වයංපෝෂිත සෙට් එකට මෙතනට විත් fun ගත හැකි වුවද, ඔවුන්ව ignore කිරීම අපේ සෞඛ්‍යයට හිතකර බව කරුණාවෙන් සලකන්න.

Halal=ඉස්ලාමයට අනුව පරිභෝජනයට අනුමත දේ. හලාල් ලාංජනය එන්න කලිනුත් යම් දෙයක් හලාල්ද කියා බලලයි ගන්නේ. සැකයක් තියනවනම් ගන්නෑ. Haram=තහනම්=හලාල් නැත. උදා: ඌරගේ සෑම දෙයක්ම, ලේ, සවභාවිකව මැරුනු සතුන්ගේ මස්, ඉස්ලාමීය නොවන ක්‍රමයට මැරූ සතුන් ආදිය. ශාඛමය ආහාර කොහොමත් හලාල්.

එනිසා, මස් වර්ග ගන්නෙ මුස්ලිම් කඩවලින් විතරමයි. ශාඛමය දේවල් ඕන කඩයකින් ගන්නව. ප්‍රශ්නෙ තියෙන්නෙ සැක සහිත කෑම වලයි. එනම්, කොම්පැනි නිෂ්පාදන වල ingredients වල සත්ව මූලද්‍රව්‍ය බොහෝයි. උදා: gelatin (in yoghurt etc.), emulsifier (in ice cream etc), cochineal (insect coloring in "smarties") etc...

(Chart එක බලන්න)

derivatives_of_the_swine1.jpg
derivatives_of_the_swine2.jpg
(පැහැදිලි රූප සඳහා http://www.mediafire.com/?7x88ujac4eckj0u එකෙන් pdf එක download කර ගන්න).

එවිට, ඒ නිෂ්පාදනය හරාම් යැයි සැක නිසා නොගෙන සිටීමට පෙළඹේ. ගන්නේ නම්, මුස්ලිම් නිෂ්පාදකයෙකුගෙන්ම එවැනි නිෂ්පාදන ගැනීමට පෙළඹේ. මක් නිසාද යත්, මුස්ලිම් නිෂ්පාදකයින් යොදාගන්නේ හලාල් අමුද්‍රව්‍යයි යන විශ්වාසය නිසා.

හලාල් සහතිකය යනු මෙලෙස සෑම අතින්ම යම් නිෂ්පාදනයක් හලාල් යැයි තහවුරු කිරීමයි. එය විද්‍යාත්මක පරීක්ෂන වලට පසු දෙනු ලබන සහතිකයකි (ඒකට වියදමක් යනවා). මේ සහතිකය නිසා මුස්ලිම් නොවන නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන ගැන සැකය නැතිවී මුස්ලිම්වරු ඒවා පරිභෝජනයට ගන්නවා. එලෙස ආදායම වැඩිවෙන නිසා නිෂ්පාදකයො හලාල් ලාංජනය ගන්නෙ කැමැත්තෙන්. කිසිම බල කිරීමක් නෑ. ඒක ගන්න ලක්ෂ ගනන් යන බවත්, එකෙන් කෝටිගනන් ACJU උපයන බවත්, ඒක නිසා බඩු මිල වැඩි වන බවත්, එනිසා මුස්ලිම් නොවන අයටත් එමගින් tax වන බවත්, යන්න මහම පට්ට පල් බොරු!!
(මේකත් බලන්න- http://www.elakiri.com/forum/showthread.php?t=1520036)

හලාල් වල කතාව එච්චරයි. එනිසා තේරෙනව ඇති, හලාල් වර්ජනයෙන් මුස්ලිම්වරුන්ට කිසිම හානියක් නොවන බව සහ එය බලපාන්නෙ මුස්ලිම් නොවන නිෂ්පාදකයින්ට බව. බොදු බල සේනාවෙ අයට මෙවැනි සරල දෙයක් තේරෙන්නෙත් නෑ, එහෙම ඕනකමකුත් නෑ. මොකද, ඔවුන්ගෙ අරමුණ මුස්ලිම්වරු නැති කිරීම මිසක්, බුද්ධාගම රැකීම නෙමෙයි.
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
ඔව් බං! මේකෙ ඉන්න ගොඩාක් ෆේක් බෞද්ධයෝ තාම හරියටම දන්නෑ නියම හලාල් භාන්ඩ මොනාද කියලා!
මෙන්න බලාගනිල්ලා!!!!
porkl.jpg
ggggg.JPG
154193.981koran_wipes1_orig.jpg
dog-meat_1405987i.jpg
images.JPG

(හම්බ ) මිනිස් පරිභෝජනයට සුදුසු නිෂ්පාදන බව "සමස්ත ලංකා ජමියියතුල් උලමා සංවිධානය" විසින් තහවුරු කොට ඇත.:yes::yes::yes::yes::yes::yes::yes::yes: වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්නhttp://www.elakiri.com/forum/showthread.php?t=1504514
 
121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මමත් දැක්ක ඌරු මස් වලටත් හලාල් ලේබලය තියනවා , ඌරු මසුත් හලාල් කරන්න පුලුවන්ද ?
     
    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0
    මමත් දැක්ක ඌරු මස් වලටත් හලාල් ලේබලය තියනවා , ඌරු මසුත් හලාල් කරන්න පුලුවන්ද ?

    ඇත්තටම ඌරු මස් හලාල් වුනේ කොහොමද?
     
    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0
    halalpork_thumb.jpg

    ඇත්තටම ඌරු මස් හලාල් වුනේ කොහොමද?
     
    Last edited:
    (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

    බෞද්ධයින්ට හලාල් අකැප වන්නේ ඇයි කියන ප්‍රශ්නයට බෞද්ධයන් පිළිතුරු දෙන ආකාරය දැක ගැනීමට, මෙතනට යන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1524241
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මේකත් බලන්න.

    ACJU හලාල්/හරාම් පිලිබඳ සාකච්චාව.
    http://www.youtube.com/watch?v=9yAJj5gSF68

    බෝතල් වතුර, මිරිස් කුඩු ආදියටත් හලාල් සහතිකය දෙන්නේ ඇයි කියා දැනගත හැක.

    බෞද්ධයින්ට හලාල් අකැප වන්නේ ඇයි කියන ප්‍රශ්නයට බෞද්ධයන් පිළිතුරු දෙන ආකාරය දැක ගැනීමට, මෙතනට යන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1524241
    :yes::yes:
     
    • Like
    Reactions: anamnlmslmn

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මිනිස්සු හලාල් වලට අකමෑති ලෝකෙටම පිලිලයක් වෙච්ච. වදකාර මුස්ලිම් ප්‍රජාවට වක්‍ර ආකාරයකින් හරි සහය දෙන්න අකමෙති නිසා. ඒකට ඔය ලොකු තර්ක දාලා හෙන පෑහෑදිලි කිරීම් ඕනි නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    ඔය මොන ලබ්බවල් කිව්වත් අපිට හලාල් එපා

    ඔච්චර විද්‍යාත්මක , සුපරික්ෂාකාරී , අති විශිෂ්ට
    හලාල් සහතිකය අර ඊයේ පෙරේදා කුණු අල තිබ්බ හෝටලෙත් තිබ්බ නේද පුටෙ

    දැන් ඔය උරු මස් (සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන) වලට හලාල් සහතික දුන්නේ කව්ද ?
    ඒ ඇයි ? එහෙම දුන්නේ හලාල් වර්ෂන් 2 එකක් ද ?

    ඔච්චර හලාල් සහතික ලත් පිරිසිදු, සුදුසු අහාර අනුභව කරන මුස්ලිම් ප්‍රජාව
    කොලබ ජාතික රෝහල ඇතුළු රෝහල් වල ගැන්සි පිටින් ප්‍රතිකාර ගන්න එන්නේ
    නේවාසිකව ප්‍රතිකාර ගන්නේ සර්වබලදරී අල්ලගෙ අනුහසින්ද අඩා
     
    • Like
    Reactions: ms48mail

    ඇයි බං, උඹට හලාල් කැවිලද?? :confused:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඇයි බං, උඹට හලාල් කැවිලද?? :confused:

    මට ප්‍රස්න 2ක් තියනවා
    1. හලාල් සහතිකය තියන ඌරුමස් මුස්ලිම් ප්‍රජාවගේ කෑමට සුදුසුද ?
    2. එසේ නොමැති නම් ,ඉංග්‍රීසි බස නොදන්නා කමින් හලාල් සහතිකය පමණක් අදුනාගන මේ වනවිට මෙම උරුමස් අනුභව කල මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් , මෙම සහතිකය නිකුත් කල ආයතනය වෙත යම්කිසි ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද ? ගැනීමට බලාපොරොත්තු වන්නේද ?
     
    ඌරු මස් හලාල් වෙන්නේ/නොවෙන්නේ කොහොමද කියල මෙතන පැහැදිලිව තියනවා. ටිකක් යටින් ඌර ගැන කියනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=969869
    ඌරාගේ මොකුත් හලාල් වෙන්නේ නෑ.

    දෙවැනි ප්‍රශ්නේ ගැන කියන්න දන්නෑ. කලින් කවුරු හරි දාපු photo එක දැකලද අහන්නෙ?
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    ඌරු මස් හලාල් වෙන්නේ/නොවෙන්නේ කොහොමද කියල මෙතන පැහැදිලිව තියනවා. ටිකක් යටින් ඌර ගැන කියනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=969869
    ඌරාගේ මොකුත් හලාල් වෙන්නේ නෑ.

    දෙවැනි ප්‍රශ්නේ ගැන කියන්න දන්නෑ. කලින් කවුරු හරි දාපු photo එක දැකලද අහන්නෙ?

    හිරේ ඉන්න මුස්ලිම් සිරකරුවන්ට දෙන්නේ හලාල් සහතිකලත් කෑම ද ?

    ලංකාවේ රෝහල්වල නොමිලේ දෙන කෑම මුස්ලිම් අයට හලාල් ඒවා වෙනම දෙනවද ? නැතිනම් එයාල පිටින් සල්ලි ගෙවල හලල් කෑම ගෙනත් කනවද ?

    ගංවතුර හෝ වෙනත් ආපදාවන්ට ගොදුරුවූ අයට දෙන සහනාදාර හලාල් සහතිකලත් ඒවාද ? නැතිනම් මුස්ලිම් අය ඒවා නොගෙන ඉන්නවද ?