අම්මගෙන් දුවට Boy Firend කෙනෙක්........

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
එදා සහ අද ගත්තාම ගොඩක් දේවල් වෙනස් බං.. ආදරෙත් එහෙම තමා.. ජොබක් නැතුව කසාඳ බැන්ඳ කියමුකො.. දෙන්නම මහන්සිවෙලා ගොඩ යනකන් කොහොමද ජීවිතේ ගැටගහගන්නෙ.. මොකද හිතන පරක්කුවට ගොඩ යන්න බෑනේ.. කලක් ගතවෙනවා.. :D

හරි අපි හිතමු කාට හරි මහන්සි වෙලා උඹ ඔය කියන තැනට යන්න බැරිවුනානම්,, ඌට කසාදයක් කරගන්නෙ නැතුව ඉන්න කියලද කියන්නෙ?
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba hari ban
    එලස් මචෝ.. :)

    11.gif

    අම්මලා තාත්තලා හුඟක් වෙලාවට තමන්ගෙ දරුවන්ට කෙල්ලො කොල්ලො සෙට් කරලා දෙන වෙලාවල් කොච්චර තියෙනවද බන්, හුඟක් වෙලාවට ගෙවල්වලින් කැමති ලමයින්ට බනින්නෙ නෑ, කෙලින්ම කැමතියි කියන්නෙත් නෑ;);). ඔව්වා කතාකරන්න තරම් වැදගත් මාතෘකා නෙමෙයි බන්,, මම මේ කියන්නෙ බලෙන් කරන දේවල් ගැන නෙමෙයි.:cool:
    ඔව් එහෙම වෙනවා.. ගොඩක් කෙල්ලො කොල්ලො තමන්ගෙ අම්මගෙයි තාත්තගෙයි කීමට පිටින් යන්න බැරි නිසා කසාඳ බඳිනවා.. සමහර වෙලාවට ජීවිතේ අවුල් වෙනව සමහර වෙලාවට සාර්ථක වෙනව.. කොල්ලා යම් තැනක හිටියොත් කෙල්ලගෙ දෙමාපියන්ගෙන් කැමැත්ත ගන්න එක ඒ හැටි අමාරුවක් නෑ.. නිකමොන්ට කවුද කෙල්ලො දෙන්නෙ.. :lol:

    එළකිරියෙ වැඩකට නැති ත්‍රේඩ් කොයි තරම් නම් තියෙනවද බං.. ඒත් සමහර එවුන්ට ඒව වැදගත් වෙන්න පුළුවන්.. ඒකයි දැම්මෙ.. ;)

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරි අපි හිතමු කාට හරි මහන්සි වෙලා උඹ ඔය කියන තැනට යන්න බැරිවුනානම්,, ඌට කසාදයක් කරගන්නෙ නැතුව ඉන්න කියලද කියන්නෙ?
    ඉතිං බං රැකියාවක් නැතුව කෙල්ලෙක් කසාඳ බැඳලා මොනා කරන්නද..? කසාඳ බැන්ඳට පස්සෙත් තාත්තගෙ පිහිටෙන් ජීවත් වෙන්නද..? කොල්ලෙක්ට තමන්ගෙ අනාගතේ හදාගන්න බෑ කියන්නෙ උගේ දුර්වලතාවයක්..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද ගොඩක් උන් ආදරේ කරන්නේ කරන්න ඕන නිසා ලෝකෙට පෙන්න
    එත් එක අර හදවතින්ම කරන්නේ කින් කි දෙනාද
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතිං බං රැකියාවක් නැතුව කෙල්ලෙක් කසාඳ බැඳලා මොනා කරන්නද..? කසාඳ බැන්ඳට පස්සෙත් තාත්තගෙ පිහිටෙන් ජීවත් වෙන්නද..? කොල්ලෙක්ට තමන්ගෙ අනාගතේ හදාගන්න බෑ කියන්නෙ උගේ දුර්වලතාවයක්..
    ඉතින් ඌව මරලා දැම්මම ප්‍රශ්නෙ විසඳෙනවද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලව් කරන එවුන්ට ජය වේවා!
    අනිවා... :D

    ඉතින් ඌව මරලා දැම්මම ප්‍රශ්නෙ විසඳෙනවද?
    මම කොහෙද කියල තියෙන්නෙ ඌව මරල දාන්න කියලා.. :(

    ලවු එක නිසා කි දෙනෙක් දුක් විදිනවද
    කි දෙනෙක් හිනා වෙලා ඉන්නවද ;)
    අනිවා බං.. ඔය ආදරේ කරද්දි ලැබෙන වේදනාවත් සතුටක්ලුනේ.. :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනිවා... :D

    මම කොහෙද කියල තියෙන්නෙ ඌව මරල දාන්න කියලා.. :(

    අනිවා බං.. ඔය ආදරේ කරද්දි ලැබෙන වේදනාවත් සතුටක්ලුනේ.. :D
    උඹ මෙකේ එහෙම කියලා නැතිවුනාට යමක් කමක් කරගන්න බැරි එකාට වහකන්න එහෙම නේද?

    උඹට පරන ලව් එක නිසා තාම රිදෙනවද බන්,, රිදෙන නිසා තමයි හැම තැනම කෙල්ලොන්ව බාල්දු කරලා ත්‍රෙඩ් දාන්නෙ, පරන දේවල් අමතක කරන්න බැරි උඹලා කොහොමද බන් අනිත් උන්ට මේව ගැන කියලා දෙන්නෙ.:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ මෙකේ එහෙම කියලා නැතිවුනාට යමක් කමක් කරගන්න බැරි එකාට වහකන්න එහෙම නේද?

    උඹට පරන ලව් එක නිසා තාම රිදෙනවද බන්,, රිදෙන නිසා තමයි හැම තැනම කෙල්ලොන්ව බාල්දු කරලා ත්‍රෙඩ් දාන්නෙ, පරන දේවල් අමතක කරන්න බැරි උඹලා කොහොමද බන් අනිත් උන්ට මේව ගැන කියලා දෙන්නෙ.:(
    බොක්කෙන් කරපු ලව් එකක් උඹට අමතක කරන්න පුළුවන්ද එක පාරටම..?
    මම ඒක සිරාවටම කලේ.. ඒක නිසා අමතක කරන එක ලේසි උනේ නෑ..
    ඒත් දැන් අමතක කරල තියෙන්නෙ.. ඒකිට මාව එපා නම් මම මොන අහවල් එකකටද ඒකි ගැන හිතන්නෙ.. :growl:
    මම මෙතන කෙල්ලොන්ව බාල්දු කරල තියෙන්නෙ කොහෙද හත්තිලව්වෙ.. :frown::(

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවා බං.. ඔය ආදරේ කරද්දි ලැබෙන වේදනාවත් සතුටක්ලුනේ.. :D
    සමහර උන් ඉන්නවා දකින දකින කෙල්ලෝ එක්ක යාලු වෙන
    ටික කාලයක් යනකොට කෙල්ලට බනිනවා අපි එක්ක පලු යන්නේ
    කෙල්ලෝ එක්ක ෆරෙන්ඩ්ෂිප් එකේ ඉන්න එක තමයි මාරු

    ආදරේ හරියට කොරොත් හරි යනවා වගේම
    වරදී ආදරයක් ඇති උනොත් නැහෙනවා
    ආදරෙන් අන්ද වෙන එකත් එච්චරම හොද නෑ
    විශ්වාසය වටිනවා දෙන්න අතර ගොඩක්ම
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොක්කෙන් කරපු ලව් එකක් උඹට අමතක කරන්න පුළුවන්ද එක පාරටම..?
    මම ඒක සිරාවටම කලේ.. ඒක නිසා අමතක කරන එක ලේසි උනේ නෑ..
    ඒත් දැන් අමතක කරල තියෙන්නෙ.. ඒකිට මාව එපා නම් මම මොන අහවල් එකකටද ඒකි ගැන හිතන්නෙ.. :growl:
    මම මෙතන කෙල්ලොන්ව බාල්දු කරල තියෙන්නෙ කොහෙද හත්තිලව්වෙ.. :frown::(

    මම මේ ත්‍රෙඩ් එක ගැන නෙමෙයි කිව්වෙ. සල්ලි නිසා කෙල්ලො යාලුවෙනවා කියපු ත්‍රෙඩ් එක ගැන කිව්වෙ. ඉතින් අමතකවුනා කිව්වට උඹට තාම අමතකවෙලා නෑනෙ බන්,, එහෙම අමතක කරනවා කියලා කියන්න පුලුවන් වුනාට සදහටම අමතක කරන්න බෑ, වෙච්ච දේවල් වලින් පාඩම් ඉගෙනගෙන අලුත් කෙනෙක් හොයාගන්න එක තමයි හොඳ. ඒකට උඹ තාම පරන එක ගැන කතා කරනවා විතරයි. ඒකි දාලා ගියේ ඒකිගෙ තියෙන නොලැබීම නිසා කියලා හිතගන්න එක උඹට කවදාවත් කරන්න බැරිවෙයි වගේ. :(

    watch moment to remember
     
    Last edited:
    • Like
    Reactions: crazybuddy

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අඩෝ සිරා සිද්ධිය..
    මටම කියලා ලිව්වා වගේ..මට උඹ කියපු ටික අකුරක් නෑර පිළිවෙලට උනා
    ජොබක් හෙව්වා හෙව්වා හම්බ උනෙම නෑ බං..
    බැරිම තැන බිස්නක් එකකට අතගහන්න හදන්නේ එකෙන්වත් දෙයියනේ කියලා හරි ගියොත් දෙයියෝ කනට ගැහුවා වගේ තමයි ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමහර උන් ඉන්නවා දකින දකින කෙල්ලෝ එක්ක යාලු වෙන
    ටික කාලයක් යනකොට කෙල්ලට බනිනවා අපි එක්ක පලු යන්නේ
    කෙල්ලෝ එක්ක ෆරෙන්ඩ්ෂිප් එකේ ඉන්න එක තමයි මාරු

    ආදරේ හරියට කොරොත් හරි යනවා වගේම
    වරදී ආදරයක් ඇති උනොත් නැහෙනවා
    ආදරෙන් අන්ද වෙන එකත් එච්චරම හොද නෑ
    විශ්වාසය වටිනවා දෙන්න අතර ගොඩක්ම
    අනිවාර්යෙන්ම මචෝ.. බොට නම් අත්දැකීම් තියෙනවනේ ඉතිං.. :D

    එල එල....අපිට ඕව නෑනේ...
    දැන් අපිට ඕවා බෑනේ
    පවර් ටු ලවර්ස්!!!!!
    :lol::lol::lol::lol:
    එල එල මචං..

    මම මේ ත්‍රෙඩ් එක ගැන නෙමෙයි කිව්වෙ. සල්ලි නිසා කෙල්ලො යාලුවෙනවා කියපු ත්‍රෙඩ් එක ගැන කිව්වෙ. ඉතින් අමතකවුනා කිව්වට උඹට තාම අමතකවෙලා නෑනෙ බන්,, එහෙම අමතක කරනවා කියලා කියන්න පුලුවන් වුනාට සදහටම අමතක කරන්න බෑ, වෙච්ච දේවල් වලින් පාඩම් ඉගෙනගෙන අලුත් කෙනෙක් හොයාගන්න එක තමයි හොඳ. ඒකට උඹ තාම පරන එක ගැන කතා කරනවා විතරයි. ඒකි දාලා ගියේ ඒකිගෙ තියෙන නොලැබීම නිසා කියලා හිතගන්න එක උඹට කවදාවත් කරන්න බැරිවෙයි වගේ. :(
    ආහ්.. උඹ ඔය කියන්නෙ කලින් ත්‍රේඩ් එක.. මම ඒකෙදි කියල නෑ හැම කෙල්ලම සල්ලි මත්තෙ නැහෙනව කියලා.. :no: සමහරක් කෙල්ලො තමා එහෙම කරන්නෙ.. ෆස්ට් ලව් එක කවදාවත් අමතක කරන්න බෑ බං.. :no:

    අඩෝ සිරා සිද්ධිය..
    මටම කියලා ලිව්වා වගේ..මට උඹ කියපු ටික අකුරක් නෑර පිළිවෙලට උනා
    ජොබක් හෙව්වා හෙව්වා හම්බ උනෙම නෑ බං..
    බැරිම තැන බිස්නක් එකකට අතගහන්න හදන්නේ එකෙන්වත් දෙයියනේ කියලා හරි ගියොත් දෙයියෝ කනට ගැහුවා වගේ තමයි ;)
    එල එල.. කොහොම හරි ගොඩ පලයන් මචං.. සුභ පතනවා ව්‍යාපාරය ඉක්මනින් සාර්ථක වෙන්න කියලා.. ජය!