හරි අපි හිතමු කාට හරි මහන්සි වෙලා උඹ ඔය කියන තැනට යන්න බැරිවුනානම්,, ඌට කසාදයක් කරගන්නෙ නැතුව ඉන්න කියලද කියන්නෙ?එදා සහ අද ගත්තාම ගොඩක් දේවල් වෙනස් බං.. ආදරෙත් එහෙම තමා.. ජොබක් නැතුව කසාඳ බැන්ඳ කියමුකො.. දෙන්නම මහන්සිවෙලා ගොඩ යනකන් කොහොමද ජීවිතේ ගැටගහගන්නෙ.. මොකද හිතන පරක්කුවට ගොඩ යන්න බෑනේ.. කලක් ගතවෙනවා..








සමහරක් කෙල්ලො තමා එහෙම කරන්නෙ.. ෆස්ට් ලව් එක කවදාවත් අමතක කරන්න බෑ බං..