2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    ඔන්න ඉතින් අපිත් සෙට් උනා කියහන්කෝ..:yes::yes: අහ් අද කැන්ඩියන් නේද ඇරු ඇරු රුපියලටම තියල..;)


    71.gif
    ආ රයිට් රයිට් මචන්

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;14222960 said:
    ඉන්නවා අයියේ .....
    කාලෙකින් සෙට් උනේ ආපහු රේඩියෝ අහන්න
    අයියවත් එච්චර දැක්කෙ නෑ ඒ වුනාට

    එළ එළ ඒක හොඳයි. ස්ලෝවු හින්ද වැඩිය ඉතින් රේඩියෝ ත්‍රෙඩ්වල පෝස්ට් කළේ නෑ තමයි මේ ටිකේ
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එළකිරි කොල්ලෙක්;14222973 said:
    මෙන්න මේකා මට අයියා කියනෝ???

    69.gif

    ඔයාට ඉතින් අයිය කිව්වා කියලා ඔය සීන් වලට නම් එන්න එපා හරිය
    tuzki-bunny-emoticon-041.gif
     
    Status
    Not open for further replies.