ඔන්න ඉතින් අපිත් සෙට් උනා කියහන්කෝ..අහ් අද කැන්ඩියන් නේද ඇරු ඇරු රුපියලටම තියල..
ඔන්න ඉතින් අපිත් සෙට් උනා කියහන්කෝ..අහ් අද කැන්ඩියන් නේද ඇරු ඇරු රුපියලටම තියල..
එළකිරි කොල්ලෙක්;14222960 said:ඉන්නවා අයියේ .....
කාලෙකින් සෙට් උනේ ආපහු රේඩියෝ අහන්න
අයියවත් එච්චර දැක්කෙ නෑ ඒ වුනාට
එළකිරි කොල්ලෙක්;14222973 said:මෙන්න මේකා මට අයියා කියනෝ???
![]()
එළ එළ ඒක හොඳයි. ස්ලෝවු හින්ද වැඩිය ඉතින් රේඩියෝ ත්රෙඩ්වල පෝස්ට් කළේ නෑ තමයි මේ ටිකේ

RIGHT RIGHTඔන්න ඉතින් අපිත් සෙට් උනා කියහන්කෝ..අහ් අද කැන්ඩියන් නේද ඇරු ඇරු රුපියලටම තියල..