2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ජයාගෙ සින්දුව දෙනකල් මම මෙහෙම හෙලා දකිනවා
    tuzki-bunny-emoticon-005.gif

    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
    ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද//

    පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද//
    උර තලයේ හිස රන්දා සුව වින්දේ මම විතරද

    මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
    ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද

    ඉඟ නෙරියේ රැළි බින්දේ පිය ළඳුනේ මං විතරද//
    ඉඟ නෙරියේ රැලි සැදුවේ හිමි සඳුනේ මගේ විතරද

    මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
    ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද


    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ, දීපිකා ප්‍රියදර්ශනී
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි කොල්ලෙක්;14223739 said:
    :cool::cool::cool::cool:

    මම දැන් මේ බඩු පැක් කරගෙන යන ගමන්:D

    :shocked::shocked::shocked:

    නෑ නෑ බොට නම් යන්න වෙන්නම එපා...
    :frown::frown::frown::no::no:
    :lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යකෝ සටයිලෝ උඹ මෙහෙම සින්දුවක් ඉල්ලුවේ.... මොකෝ උනේ බොට ඈ...
    tuzki-bunny-emoticon-023.gif

    මම හිතුව රයිට් රයිට් කිය කිය ඉන්දෙද්දි බොට රෝන්ග් කියයි කියල කෙල්ල
    tuzki-bunny-emoticon-011.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද රයිට්
    ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද රයිට්//

    පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද රයිට්//
    උර තලයේ හිස රන්දා සුව වින්දේ මම විතරද රයිට්

    මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද රයිට්
    ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද රයිට්

    ඉඟ නෙරියේ රැළි බින්දේ පිය ළඳුනේ මං විතරද රයිට්//
    ඉඟ නෙරියේ රැලි සැදුවේ හිමි සඳුනේ මගේ විතරද රයිට්

    මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද රයිට්
    ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද රයිට්


    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ රයිට්, දීපිකා ප්‍රියදර්ශනී රයිට්
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    යකෝ සටයිලෝ උඹ මෙහෙම සින්දුවක් ඉල්ලුවේ.... මොකෝ උනේ බොට ඈ...
    tuzki-bunny-emoticon-023.gif

    මම හිතුව රයිට් රයිට් කිය කිය ඉන්දෙද්දි බොට රෝන්ග් කියයි කියල කෙල්ල
    tuzki-bunny-emoticon-011.gif

    පිස්සුද බන්. මම පොඩි කාලේ ඉදන්ම ආස සින්දුවක් බන්. පට්ට තේරුමක් තියෙන්නේ.. :yes::yes:
     
    Status
    Not open for further replies.