2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    umba pusata kade yano ne........:frown::frown::frown: :growl:
    14.gif

    27.gif
    shakehand2.gif

    හවුල් ගිවිසුමක් ගහලා තියෙන්නෙ ;)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ...
    ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්...
    මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...
    මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...

    රළු පොලව මතින් බිදෙනා - විඩාබර දිගු ගමනේ...
    මෘදු සිනිදු දෙපා රිදෙනා - වේදනා සුසුම් අතරේ...
    ආදරේ ශේෂ වේවිදෝ - චන්න කින්නරාවී...
    මා එක්ක එනවාදෝ - චන්න කින්නරාවී...

    ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ...
    ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්...
    මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...
    මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...

    සඳ නිවී ගිය රාත්‍රියේ - තාරකා ගොළුව ඝන අදුරේ...
    ලය මතින් වැතිරී - සොදුරු හීනයට ඉඩදී...
    හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී...
    හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී....
    හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී...
    හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී...

    ගායනය : බාචි සුසාන්
    පද රචනය : චරිත් සේනාධීර
    සංගීතය : කසුන් කල්හාර
     
    Status
    Not open for further replies.