mama hithuwa uba ahpu ahellinmaඅම්මට සිරි එහෙම ද?
මම හිතුවා නංගි කෙනෙක් කියලා.

එළකිරි කොල්ලෙක්;14224878 said:මම දැන් තනිකඩයෙක් නොවන නිසා මේ පිළිබඳව තදබල ප්‍රකාෂ නිකුත් කිරීමෙන් වළකිමි

අතීතයේ වෙච්ච හැමදෙයක්ම අමතක කරල
අපි ආයෙත් ජීවිතේ මුල ඉඳන් පටන් ගමු කිව්වලු![]()

වරදට සමාව
ඇතුලෙ ඉන්න එවුන් ලිඳේ ඉන්න එවුන් ලෑලි ලෑස්ති කරගනිල්ලා 

ඌ පූසවත් අරන් ජබොක්.බයිදවේ මම මංඥං උනා කියහන්කෝ...
දොස්තර හොදහිතෙත් පූසෙක් හිටියද බන්...
![]()
හුරේ හුරේ හුරේ....
![]()
![]()
![]()
පිස්සු පූස ලිදේ ටොයින් ටොයින් පූස ලිදේ....
![]()
දැන් ඉතින් නාපිය හොදට
![]()
![]()
![]()
![]()
![]()

පූස්;14224950 said:මම යනවා
සීතල වැඩි වෙනවා අමාරුයි වගේ
කැන්ඩියන් සෝ එක එල!
දිගටම කරගෙන යමන්.
ඔය හා සසාටයි ඉබ්බටයි ප්‍රසාදයයි හර්සයටයි පිස්සු පූසෙක් වන මාව රෑට හීනෙන් පෙනීයන්.
අනිත් උන්ට යක්කු පෙනීයන්.
මගෙ ජාතික ගීය දැම්මට කැන්ඩියට තුති. ඕකාට මීයොම කාපිය.
ගුඩ් නයිටියක් සේරටම.![]()

සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්,
අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු..
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..
තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා..
මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා..
හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩෙන් බෙල්ල දමා..
බොරු බේගල් ඇද බාලා...
සහචරයින් කරයි මුලා...
අන් කුසගිනි නිවන උලා කට බලියන් ඉන්න එකා..
මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා..
තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා..
බිම පෙරලී වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා..
හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා..
කොන්ද නමා දුන්න ලෙසා පහුරු ගායි පූසා....
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු.../////