ගුඩ් නයිට් පූෂා..පූස්;14224950 said:මම යනවාඇතුලෙ ඉන්න එවුන් ලිඳේ ඉන්න එවුන් ලෑලි ලෑස්ති කරගනිල්ලා
සීතල වැඩි වෙනවා අමාරුයි වගේ
කැන්ඩියන් සෝ එක එල!
දිගටම කරගෙන යමන්.
ඔය හා සසාටයි ඉබ්බටයි ප්රසාදයයි හර්සයටයි පිස්සු පූසෙක් වන මාව රෑට හීනෙන් පෙනීයන්.
අනිත් උන්ට යක්කු පෙනීයන්.
මගෙ ජාතික ගීය දැම්මට කැන්ඩියට තුති. ඕකාට මීයොම කාපිය.
ගුඩ් නයිටියක් සේරටම.![]()
ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙනිවීලා ආදා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කඳුළු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති වුනා සත්තයි හෙමින්
ගොළුවෙච්ච තරු දෑසේ කඳුළැල් උනන්නේ
දරා ගන්න බෑනේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත්
රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති වුනා සත්තයි හෙමින්
මේ පාළු දුක් සිහිනේ අතරමන් වෙලා බොහොසේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජීවිතය වැටුන තරම් නැගිට ගන්න බෑ ආයේ
මැරි මැරී උපදී මේ සංසාර ආදරේ
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්
ඉවසයිද මන්දා................................

එළකිරි කොල්ලෙක්;14224986 said:එළ බට්ටෝ හොය හොය හිටියෙ ඕක



එළකිරි කොල්ලෙක්;14224977 said:පූසා.................
![]()
බය නොවනු පූස් මා ඔබ සමගයි
කවුද මුට සද්දෙ දැම්මෙ ආහ්
![]()


එලකිරි උනාට අතේ තියෙන්න පිස්තොලෙ, දැක්කනෙ මගෙ අතේ තියෙන එක, රයිට්
අයියෝ ..
පූසා ළිඳට...
රන්දිකගෙ බට්ටා කටට වැටිලා ලු..
![]()









මම ඇයි උබ ?එලකිරි උනාට අතේ තියෙන්න පිස්තොලෙ, දැක්කනෙ මගෙ අතේ තියෙන එක, රයිට්
![]()
![]()
![]()
![]()
![]()