2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් මට මාද නැති වුනා සත්තයි හෙමින්
38.gif
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පූස්;14224950 said:
    මම යනවා:) ඇතුලෙ ඉන්න එවුන් ලිඳේ ඉන්න එවුන් ලෑලි ලෑස්ති කරගනිල්ලා :lol:
    සීතල වැඩි වෙනවා අමාරුයි වගේ:sorry::sorry:
    කැන්ඩියන් සෝ එක එල!:yes::yes::cool:
    දිගටම කරගෙන යමන්.

    ඔය හා සසාටයි ඉබ්බටයි ප්‍රසාදයයි හර්සයටයි පිස්සු පූසෙක් වන මාව රෑට හීනෙන් පෙනීයන්.
    අනිත් උන්ට යක්කු පෙනීයන්.
    මගෙ ජාතික ගීය දැම්මට කැන්ඩියට තුති. ඕකාට මීයොම කාපිය.:frown::frown::growl::growl:

    ගුඩ් නයිටියක් සේරටම. :lol::lol::lol:
    ගුඩ් නයිට් පූෂා..:D
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    ඉවසයිද මන්දා මා දුන් රිදුම්
    වෙනිවීලා ආදා වෙනතක් බලන්
    උන්නාට මා රහසේ තුරුලක හෙමින්
    මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

    තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
    තව කඳුළු නෑ මේ දෙනෙතේ ඉතින්
    ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
    මට මාද නැති වුනා සත්තයි හෙමින්

    ගොළුවෙච්ච තරු දෑසේ කඳුළැල් උනන්නේ
    දරා ගන්න බෑනේ මතකේ විලාපේ
    ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත්
    රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ
    ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
    මට මාද නැති වුනා සත්තයි හෙමින්

    මේ පාළු දුක් සිහිනේ අතරමන් වෙලා බොහොසේ
    ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
    ජීවිතය වැටුන තරම් නැගිට ගන්න බෑ ආයේ
    මැරි මැරී උපදී මේ සංසාර ආදරේ
    උන්නාට මා රහසේ තුරුලක හෙමින්
    මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

    ඉවසයිද මන්දා................................
    හා අමිල;)
    11.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14224977 said:
    පූසා.................

    1.gif

    බය නොවනු පූස් මා ඔබ සමගයි:shocked:
    කවුද මුට සද්දෙ දැම්මෙ ආහ්

    66.gif


    මම ඇයි උබ ? :growl::growl::growl: එලකිරි උනාට අතේ තියෙන්න පිස්තොලෙ, දැක්කනෙ මගෙ අතේ තියෙන එක, රයිට්​

    117.gif
    117.gif
    117.gif
    117.gif
    117.gif
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මම ඇයි උබ ? :growl::growl::growl: එලකිරි උනාට අතේ තියෙන්න පිස්තොලෙ, දැක්කනෙ මගෙ අතේ තියෙන එක, රයිට්​


    117.gif
    117.gif
    117.gif
    117.gif
    117.gif
    හලි ඉතින් උඹලා බය කරන්න කියල ගත්තෙ.
    ඉතින් ඕකට තුවක්කු ගන්න ඕනෙයි

     
    Status
    Not open for further replies.