හා දැන් ආපු ඔය ගිටාර් එකක් හොල්ල හොල්ල ඉන්න එකාට ඇහෙන්න
මේකත් කියමු බලන්න එහෙනම්...
sasliit 177
එළකිරි කොල්ලෙක් 141
ModelSriLanka 128
mjayanatha 100
prasad9805 88
kandya 60
පූස් 51








???කොවුල් හඩයි.....අවුරුද්දයි...හරි කොදුරල කියන්න කලින් කියපිය...
තෝ නේද අර ටැග් එක දැම්මෙ...
කියපිය ඉතින් කියපිය
![]()

සඳපානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න
ඔබ එනකන් බලන් එන්නදෝ
සඳ නැතිදා කතාවෙන්න මගේ පාළුව මකාගන්න
මිතුරෙක් මා සොයාගන්න දෝ
සවන පුරා මිහිර උරා
ඔබගේ ගී හඞින්ද මත්වුනේ මෙමා
මවන සිනා දෙනෙත පුරා
ඔබගේ ඒ රුවිනද මත්වුනේ මෙමා
සඳපානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න
ඔබ එනකන් බලන් එන්නදෝ
සඳ නැතිදා කතාවෙන්න මගේ පාළුව මකාගන්න
මිතුරෙක් මා සොයාගන්න දෝ
එරබදු මල් කැකුළු පිපී
රතු පාටින් වැසී ගියා මට මතකයි
කොවුල හඞයි අවුරුද්දයි
ඔබගේ සිනා හඞින් පිරී ගියා වගෙයි
එළකිරි කොල්ලෙක්;14225098 said:
Hunny Bunnyda mokakda song 1 tyenam dennako Kandyan aiye.......![]()
![]()
Radio ahana kattiyawama ekatu kara gannawa.........
me song 1 download karaganna Link 1k tiyenm diyallako radio thread 1e inna kattiya..........???

කොවුල් හඩයි.....අවුරුද්දයි...
ඔබේ සිනා හඩින් පිරී ගියා වගෙයි![]()
ane sheryl oya monada karagaththeeeeee![]()