2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    cpiCN.png
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    හා දැන් ආපු ඔය ගිටාර් එකක් හොල්ල හොල්ල ඉන්න එකාට ඇහෙන්න
    මේකත් කියමු බලන්න එහෙනම්...:cool::cool:
    sasliit 177
    එළකිරි කොල්ලෙක් 141
    ModelSriLanka 128
    mjayanatha 100
    prasad9805 88
    kandya 60
    පූස් 51
    පලවෙනි වතාවට මම ත්‍රෙඩ් එකක් පෝස්ට් 100ක් ගහලා;)
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Hunny Bunnyda mokakda song 1 tyenam dennako Kandyan aiye....... :):):)
    205.gif

    Radio ahana kattiyawama ekatu kara gannawa.........:):):)

    me song 1 download karaganna Link 1k tiyenm diyallako radio thread 1e inna kattiya.......... :confused::confused::confused: ???
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි කොදුරල කියන්න කලින් කියපිය...
    තෝ නේද අර ටැග් එක දැම්මෙ...
    කියපිය ඉතින් කියපිය
    tuzki-bunny-emoticon-043.gif
    කොවුල් හඩයි.....අවුරුද්දයි...
    ඔබේ සිනා හඩින් පිරී ගියා වගෙයි :cool:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    සඳපානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න
    ඔබ එනකන් බලන් එන්නදෝ
    සඳ නැතිදා කතාවෙන්න මගේ පාළුව මකාගන්න
    මිතුරෙක් මා සොයාගන්න දෝ

    සවන පුරා මිහිර උරා
    ඔබගේ ගී හඞින්ද මත්වුනේ මෙමා
    මවන සිනා දෙනෙත පුරා
    ඔබගේ ඒ රුවිනද මත්වුනේ මෙමා

    සඳපානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න
    ඔබ එනකන් බලන් එන්නදෝ
    සඳ නැතිදා කතාවෙන්න මගේ පාළුව මකාගන්න
    මිතුරෙක් මා සොයාගන්න දෝ

    එරබදු මල් කැකුළු පිපී
    රතු පාටින් වැසී ගියා මට මතකයි
    කොවුල හඞයි අවුරුද්දයි
    ඔබගේ සිනා හඞින් පිරී ගියා වගෙයි
    56.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි කොල්ලෙක්;14225098 said:
    පොඩි කාලෙ මතක් වෙනකොට ඇඬෙනව ඕයි!



    හා හා ඔය හො‍ටු ටික හූරලා දාහන් ඔන්න...රාවණා ඇල්ල වගේ ගලා හැලෙනවා...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සද නැතිදා කථා වෙන්න මගෙ පාලුව මකා ගන්න
    මිතුරෙක් මා සොයා ගන්න දෝ
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Hunny Bunnyda mokakda song 1 tyenam dennako Kandyan aiye....... :):):)
    205.gif

    Radio ahana kattiyawama ekatu kara gannawa.........:):):)

    me song 1 download karaganna Link 1k tiyenm diyallako radio thread 1e inna kattiya.......... :confused::confused::confused: ???

    දෙයියනේ යූ ටියුබ් එකේ තියෙන්නෙ :shocked: