2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පිපුණු මලක හැඩ දෑස සලා
    සි‍තුම් විහඟ කැල වසඟ කළා
    මඟ තොට රැඳි නෙත් දහක් වසා
    මතකද අප නෙත් කතා කළා

    කවුරුද ඔබ මා ඉන්නේ කොතැනා
    නොම විමසා පෙම ඉඟි මැරුවා
    සොඳුරු වසන්තෙක මොහොතක සුව පා
    වෙන්වූවා අපි සුසුම් දරා

    මතකයෙ මැවෙනා පෙර රූ ඡායා
    හමුවේදෝ යළි සිත සනහා
    ඔබෙ නමටයි මා පාරමි පුරනා
    ඇසෙවිදෝ මේ ගී මාලා​
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    avatar169735_20.gif
    මතකද අප නෙත් කතා කළා
    41.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිපුනු මලක හැඩ දැස සලා
    සිතුම් විහඩකැල වසග කළා
    මග තොට රෑඳි නෙත් දහස් වසා
    මතකද
    අප නෙතු කථා කළා

    ොම ස්තූතියි ේ ගීතය දුන්නට