ලන්කවෙ jellyfish ලා තොග වශයෙන්න් supply කරන්න පුලුවන් කෙනෙක් හරි එහෙම තෑන්ක් දන්න කෙනෙක් හරි ඉන්නව නම් මට PM කරන්න...
thank u!
thank u!
Last edited:
a mokatada ban??
ela ela set unoth kiyannammama gannawa machan jellyfish lawa export karanna..

මරන්න නෙමේනේ..?
meyalawa wena ratawal wiwida nishpadana walata gannawa... kawru hari danna kenek innawa nam kiyanna meka mata wagema lankawatath loku udawwak.. mokada jellyfish lawa kisima prayojanayak ganna ape rate e wagema meyala winashakarai sattu.. lankawata export income ekakut enawa..

a mona keta kataavakda bn a![]()
machan oka karanda lankawe tahanam neda?
Jaffna paththen poddak ckeck karanna. a paththe hariyata innwa
ඔබේ ත්‍රෙඩ් එක දුටු පමණින් මම මගේ වි.වි. හොදම මිතුරා සහ සගයා වන මඩකළපුවේ වසන ද්‍රවිඩ සොයුරාට කතා කළෙමි.ow machan matath aranchi wuna arugambe side eketh godak innawa...
ඔබේ ත්‍රෙඩ් එක දුටු පමණින් මම මගේ වි.වි. හොදම මිතුරා සහ සගයා වන මඩකළපුවේ වසන ද්‍රවිඩ සොයුරාට කතා කළෙමි.
ඔහු සොයා බලා දින 2ක් ඇතුපත පිළිතුරක් ලබා දුන හොත් ඔබට පී එම් එකක් එවමි.