Jelly Fish sales srilanka

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
ලන්කවෙ jellyfish ලා තොග වශයෙන්න් supply කරන්න පුලුවන් කෙනෙක් හරි එහෙම තෑන්ක් දන්න කෙනෙක් හරි ඉන්නව නම් මට PM කරන්න...
thank u!

Jelly-Fish.jpg
 
Last edited:

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
මරන්න නෙමේනේ..? :sorry:

meyalawa wena ratawal wiwida nishpadana walata gannawa... kawru hari danna kenek innawa nam kiyanna meka mata wagema lankawatath loku udawwak.. mokada jellyfish lawa kisima prayojanayak ganna ape rate e wagema meyala winashakarai sattu.. lankawata export income ekakut enawa..
 
James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
meyalawa wena ratawal wiwida nishpadana walata gannawa... kawru hari danna kenek innawa nam kiyanna meka mata wagema lankawatath loku udawwak.. mokada jellyfish lawa kisima prayojanayak ganna ape rate e wagema meyala winashakarai sattu.. lankawata export income ekakut enawa..

a mona keta kataavakda bn a:nerd:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ow machan matath aranchi wuna arugambe side eketh godak innawa...
    ඔබේ ත්‍රෙඩ් එක දුටු පමණින් මම මගේ වි.වි. හොදම මිතුරා සහ සගයා වන මඩකළපුවේ වසන ද්‍රවිඩ සොයුරාට කතා කළෙමි.
    ඔහු සොයා බලා දින 2ක් ඇතුපත පිළිතුරක් ලබා දුන හොත් ඔබට පී එම් එකක් එවමි.
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    ඔබේ ත්‍රෙඩ් එක දුටු පමණින් මම මගේ වි.වි. හොදම මිතුරා සහ සගයා වන මඩකළපුවේ වසන ද්‍රවිඩ සොයුරාට කතා කළෙමි.
    ඔහු සොයා බලා දින 2ක් ඇතුපත පිළිතුරක් ලබා දුන හොත් ඔබට පී එම් එකක් එවමි.

    ගොඩක් ඉස්තුතිය් උදව් කරන්න ඉදිරිපත් වුනාට..හොද පිලිතුරක් ලබේය් කියලා හිතනවා.. ගොඩක් හොද jellys la හමබ වුනොත් මට මසයකට1000kg පමන supplyකරන්න පුලුවන්..