රූපයකට එහා ගිය යමක්....(18+ නම් නෙමෙයි...)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රූපයකට එහා ගිය යමක්....(18+ නම් නෙමෙයි...)

    සෑහෙන්නම කාලයකට පස්සේ තමයි
    ත්‍රෙඩ් එකක් දාන්න කියලා සෙට් උනේ..
    ඒකත් වැඩ රාජකාරී වැඩිම වෙලාවක කියහන්කෝ..Right :lol::lol:
    ඉතින් අපිට එලකිරියෙ නිතර දකින්න ලැබෙනවා අපේ සහෝදරයින් විසින් රූපමය ත්‍රෙඩ් නිර්මානය කර තිබෙනවා..:):)
    (පොඩිහිටියන්ට වැඩිහිටියන්ට හැම දෙනා වෙනුවෙන්ම වගේ තියෙනවා නේ...)
    :yes::yes::yes::yes:

    ඒත් මේ වෙද්දි අලුත්ම සංකල්පයක් විදියට සජීවී බවින් යුක්ත වන රූප(චල රූප) නිර්මානයත් අලුත් කලාවක් වෙලා.....
    ඒවගේ නිර්මානශීලී තවත් එක්ක කරලියට පැමිණීමක් තියෙනවා...
    මම ඉස්ස ඉස්සෙල්ලම මේ දේ දැක්කේ
    හැරී පෝටර් චිත්‍රපට මාලාවෙදී..:eek::eek:
    ඒ පත්තර වල තියෙන රූප එහේ දුවනවා මෙහේ දුවනවා..
    ඒ දවස් වල හිතුනේ වීඩියෝ රූප රාමූ ඔබලා හදපු ජිරිබිරිස් එකක් කියලා...;);)
    මම මේ කියන්නේ 2003,2004 කාලේ හොඳේ...
    gif images විදියට මේ චලන රූප සෑහෙන්න ප්‍රචලිත වෙලා තියෙනවා.
    මේ වෙද්දි ඒක අපේ එලකිරිය තුළින්ම පේනවා.
    කට්ටියගේ අවතාර සෙට් එක දැක්කම...

    91.gif
    58.gif
    56.gif
    81.gif
    91.gif
    95.gif
    78.gif
    66.gif
    1.gif
    76.gif

    58.gif
    48.gif
    71.gif
    170.gif


    උදාහරණ...
    මේ කස්ටියව දැකලා නැති අයට කියන්න තියෙන්නේ දිනපතා 8 සිට 12 දක්වා රේඩියෝ ත්‍රෙඩ් එකට ලොග් වෙන්න කියලා තමා..ඔය කට්ටියට අමතරම තව කස්ටිය ඉන්නවා එතන..


    avatar382996_21.gif
    avatar329734_13.gif
    avatar5861_1.gif
    avatar194988_47.gif
    avatar54046_18.gif
    avatar107220_1.gif
    avatar169735_20.gif
    avatar268106_3.gif
    avatar56824_4.gif
    avatar415371_4.gif
    avatar407865_6.gif
    avatar35153_31.gif
    avatar369356_16.gif


    හප්පේ තව ටිකෙන් මූව අමතක වෙනවා..
    avatar71029_11.gif


    ඉතින් ඒ වගේ ඊට වඩා ප්‍රමාණාත්මකව විශාල පින්තූර කීපයක් මට කලකට පෙර ලැබුනා..
    ඉතින් ඒවගේ තවත් රූප රාමු තියෙනවා නම් මේ නූලටම අප්ලෝඩ් කරන්න කියලා මම පුංචි ඉල්ලීමක් කරනවා..

    000204AE.gif


    මේ රූප දිහා හොඳින් බලන් ඉන්න...

    JiHO1.gif


    මේ රූපෙ නම් සිරාවටම තියෙනවා,..

    fgRlt.gif




    maR1e.gif



    HUAZw.gif



    SPpDv.gif



    WDjKb.gif



    ALe0u.gif



    gFDR1.gif



    FX5BG.gif



    nVCqO.gif



    Mx6YS.gif



    NFm9F.gif



    EeANk.gif


    අනේ මන්දා නේ ද කමක් නෑ..

    හොදයි කියලා හිතෙනවා නම්
    බම්ප් එකක් දාලා යන්න...
    මේ වගේ තව රූප තියෙනවා නම්
    මේ නූලටම අප්ලෝඩ් කරන්න
    පුලුවන් නම් ලොකු දෙයක්...
    _ Right _

    :yes::yes::yes:


    58.gif

    Quote කරනකොට පින්තූර අයින් කරලා කරන්න පුලුවන් නම්..හොඳයි යාලුවනේ..
    අපි SLT අන්ලිමිඩට්,ලිමිට් වෙච්ච කස්ටිය නේ..


    දිගටම බලා ගෙන යන්න ත්‍රෙඩ් එක Continue(Update) කරගෙන යනවා..

    http://www.elakiri.com/forum/showpost.php?p=14227898&postcount=28

    http://www.elakiri.com/forum/showpost.php?p=14233458&postcount=75

    http://www.elakiri.com/forum/showpost.php?p=14233591&postcount=76

     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇත්තටම කලින් දාපු චලන රූප 13 ම
    2009 හෝ 2010 දී හොඳම නිර්මාණ විදියට තේරුන රූප..
    චලනය විතරක් ම නෙමෙයි..
    ඊටත් එහා ගිය නිර්මාණශීලීත්වයක් ඒ රූප වල තියෙනවා...
    :yes::yes:

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මචෝ මේ රූප දෙකෙන් පලවෙනි රූපෙට යොදාගෙන තියෙන ක්‍රමයයි..
    දෙවන රූපයට යොදාගෙන තියෙන ක්‍රමයයි වෙනස්..
    දෙවනි ක්‍රමය තමයි..සිරා...
    එක කොටසකට විතරක් ඇප්ලයි වෙන විදියට කරපු නිර්මාණයක්...
    ඒ විදියේ තව රූප ලැබුනොත් දිගටම ත්‍රෙඩ්
    එකට පොස්ට් කරන්න ගොඩක් ස්තූතියි..

    :yes::yes::yes:
     
    • Like
    Reactions: maheshmat

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්


    මචෝ මේ රූප දෙකෙන් පලවෙනි රූපෙට යොදාගෙන තියෙන ක්‍රමයයි..
    දෙවන රූපයට යොදාගෙන තියෙන ක්‍රමයයි වෙනස්..
    දෙවනි ක්‍රමය තමයි..සිරා...
    එක කොටසකට විතරක් ඇප්ලයි වෙන විදියට කරපු නිර්මාණයක්...
    ඒ විදියේ තව රූප ලැබුනොත් දිගටම ත්‍රෙඩ්
    එකට පොස්ට් කරන්න ගොඩක් ස්තූතියි..

    :yes::yes::yes:

    conventional gif file ekaka and mee cinemagraphs walai loku wenasak tiyenawa