රූපයකට එහා ගිය යමක්....(18+ නම් නෙමෙයි...)
සෑහෙන්නම කාලයකට පස්සේ තමයි
ත්රෙඩ් එකක් දාන්න කියලා සෙට් උනේ..
ඒකත් වැඩ රාජකාරී වැඩිම වෙලාවක කියහන්කෝ..Right

ඉතින් අපිට එලකිරියෙ නිතර දකින්න ලැබෙනවා අපේ සහෝදරයින් විසින් රූපමය ත්රෙඩ් නිර්මානය කර තිබෙනවා..

(පොඩිහිටියන්ට වැඩිහිටියන්ට හැම දෙනා වෙනුවෙන්ම වගේ තියෙනවා නේ...)

ඒත් මේ වෙද්දි අලුත්ම සංකල්පයක් විදියට සජීවී බවින් යුක්ත වන රූප(චල රූප) නිර්මානයත් අලුත් කලාවක් වෙලා.....
ඒවගේ නිර්මානශීලී තවත් එක්ක කරලියට පැමිණීමක් තියෙනවා...
මම ඉස්ස ඉස්සෙල්ලම මේ දේ දැක්කේ
හැරී පෝටර් චිත්රපට මාලාවෙදී..

ඒ පත්තර වල තියෙන රූප එහේ දුවනවා මෙහේ දුවනවා..
ඒ දවස් වල හිතුනේ වීඩියෝ රූප රාමූ ඔබලා හදපු ජිරිබිරිස් එකක් කියලා...

මම මේ කියන්නේ 2003,2004 කාලේ හොඳේ...
gif images විදියට මේ චලන රූප සෑහෙන්න ප්රචලිත වෙලා තියෙනවා.
මේ වෙද්දි ඒක අපේ එලකිරිය තුළින්ම පේනවා.
කට්ටියගේ අවතාර සෙට් එක දැක්කම...
උදාහරණ...
මේ කස්ටියව දැකලා නැති අයට කියන්න තියෙන්නේ දිනපතා 8 සිට 12 දක්වා රේඩියෝ ත්රෙඩ් එකට ලොග් වෙන්න කියලා තමා..ඔය කට්ටියට අමතරම තව කස්ටිය ඉන්නවා එතන..
හප්පේ තව ටිකෙන් මූව අමතක වෙනවා..
ඉතින් ඒ වගේ ඊට වඩා ප්රමාණාත්මකව විශාල පින්තූර කීපයක් මට කලකට පෙර ලැබුනා..
ඉතින් ඒවගේ තවත් රූප රාමු තියෙනවා නම් මේ නූලටම අප්ලෝඩ් කරන්න කියලා මම පුංචි ඉල්ලීමක් කරනවා..
මේ රූප දිහා හොඳින් බලන් ඉන්න...
මේ රූපෙ නම් සිරාවටම තියෙනවා,..
අනේ මන්දා නේ ද කමක් නෑ..
හොදයි කියලා හිතෙනවා නම්
බම්ප් එකක් දාලා යන්න...
මේ වගේ තව රූප තියෙනවා නම්
මේ නූලටම අප්ලෝඩ් කරන්න
පුලුවන් නම් ලොකු දෙයක්...
_ Right _

Quote කරනකොට පින්තූර අයින් කරලා කරන්න පුලුවන් නම්..හොඳයි යාලුවනේ..
අපි SLT අන්ලිමිඩට්,ලිමිට් වෙච්ච කස්ටිය නේ..
දිගටම බලා ගෙන යන්න ත්රෙඩ් එක Continue(Update) කරගෙන යනවා..
http://www.elakiri.com/forum/showpost.php?p=14227898&postcount=28
http://www.elakiri.com/forum/showpost.php?p=14233458&postcount=75
http://www.elakiri.com/forum/showpost.php?p=14233591&postcount=76

Last edited: