sinduwak mathaka thiyagena hitiya eka mathaka na kiyahanko illanna![]()

එළකිරි කොල්ලෙක්;14229873 said:මචං අද මම මගේ කෙල්ලට රේඩියෝ එකේ link එක දුන්නා.එයා මේ වෙලාවෙ රේඩියෝ අහනවා ඇති.මම මේ සින්දුව ඊයෙත් ඉල්ලුවා.ඒ වුනාට අද මට මේ සින්දුව එයා වෙනුවෙන්ම Dedicate කරනවා. <3 <3
I want to spend my life time loving you-Zorro (MA)
මේ සින්දුවට මේ වෙලාවෙ රේඩියෝ අහන අපේ කොල්ලො සෙට් එකම එකතු කර ගන්නවා.මචං DJU9 ඔයාවත්,අපේ රේඩියෝ ටීම් එකේ සෙට් එකවත් එකතු කර ගන්නවා.
විනීතව හැසිරිය කෙල්ල අහං සිටී