2013 Jan 08 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි කොල්ලෙක්;14230648 said:
    කොහෙද අර කසිප්පුවගෙන් ගෑනු පරානයක් කොහෙයි බේරගන්නෙ?:confused:
    කොහොම උනත් ඒ පරානෙත් මෙව්ව එකට ගේනව කවද හරි...;).ලඟදි නෙමෙයි එයත් ඉස්කෝලෙ යනව නෙ:D
    genawata kamak nae katwath kiyanna epa:P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඇයි ඩෙල්මා මුං මේ පාඩුවෙ ඉන්න උඹට කථා හදන්නෙ ? මොකක් හරි සීන් එක්ක උනාද ? :nerd:
    :( ඔව් බං...අර ලොන්ත පූසයි ආප්ප අන්ජුවයි මගේ ගැන තියන ඊරිසියාවට කියන කතා මේවා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ලිද ඇතුලෙ ඉදන් කියද්දි ටිකක් හයියෙන් කියපන් නැත්තන් ගොඩ් ඉන්න අයට ඇහෙන්නෙ නැහැ... ආයෙ හයියෙන් කියපන් බලන්න...
    අන්ජුවා ගාමන්ට් බඩුව
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif
    gn8 machan:)
     
    Status
    Not open for further replies.