2013 Jan 08 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif
    සුබ රත්‍රියක් මචන්:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :( ඔව් බං...අර ලොන්ත පූසයි ආප්ප අන්ජුවයි මගේ ගැන තියන ඊරිසියාවට කියන කතා මේවා
    :sorry::sorry: හැබැයි පුතෝ ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑ...
    උඹ අතිං වැරදිලාවත් මොකක් හරි අතවරයක් උනාද ? :sorry:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif
    ela machan Good Night anjuwooo
    00020537.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගෑණු ලමය නෙමෙ යකො... මම ආච්චිලාගෙ යනව බොල එහෙ ඉන්ටනෙට් නැහැ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි කොල්ලෙක්;14230688 said:
    :yes:;););)

    මම විහිලුවට වගේ කිව්වෙ;)
    eka meharakek thwa podden nanwa man naththan:eek:.
    hodata mole theyna me harakek ban:eek:.welawata u matayi thawa ekkekutayi withrayi kiwwe.eta passe yanthma nwaththagaththa.naththam love ekath ewarayi uge:(

    එළකිරි කොල්ලෙක්;14230674 said:
    :)
     
    Status
    Not open for further replies.