2013 Jan 08 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අඩෝ යු9 තෝව මරනවා යකෝ ....x 1000000000
tuzki-bunny-emoticon-027.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්ජුවා කෙල්ලගෙ ගෙට පනින්නලු හදන්නෙ... අනේ කාපිය පොලු පාරක් මාමණ්ඩිගෙන්
    tuzki-bunny-emoticon-015.gif
    කොහොමද උඹේ මාමා වගේ.. වරෙං බෑනො බෝතලේකට සෙට් වෙමු..කිව්වොත් :cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූසාගේ රමණීය ප්‍රමාණය
    000203FB.gif
    000203FB.gif

    මොකෝ හාවො :lol::lol:

    ඔන්න මම කාල බීල ආපහු ආවා. ඩෙසට් ගන්න බෑ ඇඹුල් කෙහෙල් තියෙන්නෙ. දැන් කෑවොත් හෙට උදේ මට රෝහල් ගත වෙන්න වෙනවා.:lol::lol::lol:
    එම නිසා ඩෙසට් වලට තොපිලව කන්නෙ මම. :yes::yes::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    සුබ රත්‍රියක් මචන්ලා
    0053.gif
    මම යනවා බුදු සරනයි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අන්ජුවා කෙල්ලගෙ ගෙට පනින්නලු හදන්නෙ... අනේ කාපිය පොලු පාරක් මාමණ්ඩිගෙන්
    tuzki-bunny-emoticon-015.gif
    නෑ බං අන්ජුවා කොල්ලොන්ගේ ගෙවල් වලට පැනලා රෑට කොල්ලෝ අ* ගහනවා බලං ආතල් ගන්නවා
     
    Status
    Not open for further replies.