2013 Jan 08 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
සුබ රත්‍රියක් මචන්ලා
0053.gif
මම යනවා බුදු සරනයි

ගුට් නයිටියක් දිමියා :yes:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :sorry: ඕකුන් දෙන්නාව ලිදට දාන්නනම් ට්‍රයි එකක් දුන්නා
    ආ.. ඒක තමයි සීන් එක...
    කව්ද බං අර පූසා කියලා එකෙක් ඇවිත් ඉන්නෙ ? දැං මේකෙ පූසො වැහි වැහැලා නෙහ්..
    පූසො, සිංහයො කියලා හිතං ඉන්න පූසො..
    ඉබ්බො කියලා හිතං ඉන්න ගොලුබෙල්ලො..
    බ්‍රැන්ඩි කියලා කසිප්පු බොන බෙබේලා :lol::shocked::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වරෙන් උබේ කෙලින් වෙච්ච ඒවා කපල දෙන්න
    tuzki-bunny-emoticon-027.gif
    සස්ලිට් උමට කරපුවා දැං උඹ වෙන උංටත් කරන්ඩ එනවද ? මේනන මේ ඉබ්බවා අල්ලලා මුහුදෙ දාපියව් :shocked:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ආ.. ඒක තමයි සීන් එක...
    කව්ද බං අර පූසා කියලා එකෙක් ඇවිත් ඉන්නෙ ? දැං මේකෙ පූසො වැහි වැහැලා නෙහ්..
    පූසො, සිංහයො කියලා හිතං ඉන්න පූසො..
    ඉබ්බො කියලා හිතං ඉන්න ගොලුබෙල්ලො..
    බ්‍රැන්ඩි කියලා කසිප්පු බොන බෙබේලා :lol::shocked::lol::lol:

    41.gif