Sinduwen Sinduwa

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යෙහෙළියක සේ සොයුරියක සේ...
    ඔබ කියන අයුරින්....
    මා කේසේ උබ දෙස බලන්නද...
    පෙම් කදුළු දෑසින්...
    නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතඟක නුඹ හරස් වෙලා.....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Kaන්න දෙනවනම් අපට..
    බොන්න දෙනවනම් අපට..
    මොන කෙන්ගෙඩියද තව..
    ඕනෙ කියන්Ne.. :P
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Veහෙරක් වගේ පිංදුන් කෙනෙක්..
    දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්..
    කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්..
    වේ නම් ලොවේ නුඹයි අපෙ අම්Me..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Dhiළිඳුනේ දරුවනේ මගේ..පැලෙත් රජ මැදුරේ..
    දිළිඳුනේ දරුවනේ මගේ..පැලෙත් රජ මැදුරේ..
    අම්මා පෙවු කිරි කඳුළින්..
    මේ ලොව මෙතරම් හැඩ උNe..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Gaන අඳුරේ රළ පතරේ..
    ජීවය පරදුවට තමා..
    වියත රකින මහ සම්පත්..
    නෙලා ගන්න මුහුදු ගිYa..
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    Gaන අඳුරේ රළ පතරේ..
    ජීවය පරදුවට තමා..
    වියත රකින මහ සම්පත්..
    නෙලා ගන්න මුහුදු ගිYa..
    යාල් පානමෙන් ගෙනාපු පිච්චමල් ගොතා
    යාල් දේවියෙන් බහින්න නිත්‍යරංජනා.....
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නීල බිඟු කැල තාම රස පෙළ ආදරෙන් සනසාලා
    තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා.....
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    නීල බිඟු කැල තාම රස පෙළ ආදරෙන් සනසාලා
    තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා.....



    ලව් එක හින්දා ලොකේ අද පහුවැඩිවෙනවා දීගේ

    මල ඉලව්ව ලව් ලව් කිය කිය ඔක්කොම

    ලව් කර කර මයි ඉන්නේ...
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    නෙතු අද්දර පිපි මල් කැකුලී
    ගියෙ ඇයි දුර ඈතට පාවි


    වාසනාව දොර ඇරලා බලනවා
    සිහින ලොවින් සිත පිබිදෙනවා
    හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා
    අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    කෝරලේමහත්තයා;14231981 said:
    වාසනාව දොර ඇරලා බලනවා
    සිහින ලොවින් සිත පිබිදෙනවා
    හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා
    අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා
    ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
    ලස්සන සමනලයා මට ලස්සන නෑ
    ලස්සන කිසිම දෙයක් මට
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
    ලස්සන සමනලයා මට ලස්සන නෑ
    ලස්සන කිසිම දෙයක් මට


    ටක් ගානව ටික් ගානව ටිකක් කනව දොර වහනව
    හුණු කිල්ලොටයක් අරගෙන සීය බුලත් විට හපනව
    අනේ සීයෙ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ
    අනේ සීයෙ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ:P
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    කෝරලේමහත්තයා;14232051 said:
    ටක් ගානව ටික් ගානව ටිකක් කනව දොර වහනව
    හුණු කිල්ලොටයක් අරගෙන සීය බුලත් විට හපනව
    අනේ සීයෙ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ
    අනේ සීයෙ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ:P
    :rofl:
    කවාලා විලද ජාතී ඇති කලත් රන් කූඩුවේ ගිරවා
    දමාලා යන්න ඉගිලී රැව් දිදී රැව් වාස වන සැපතා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Thaක් කිට තරි කිට උඩ පැන නටන්න හිතුනා..
    නුඹව කරේ තියන් ලෝකෙ වටේ දුවන්න හිතුNa.. :P
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    Thaක් කිට තරි කිට උඩ පැන නටන්න හිතුනා..
    නුඹව කරේ තියන් ලෝකෙ වටේ දුවන්න හිතුNa.. :P
    නින්දෙන් සෙව්වා මා පැදුරේ
    සුමනා නෑ මා ලඟ සිටියේ
    ලන්වී බැලුවා හිලෙන් දොරේ
    සිරිපාලයි සුමනයි මැද මිදුලේ :lol:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Laඟ ඉන්න පැතුවාට මට ලං වෙලා..
    ඉඩදෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා..
    පෙම් සිහිනේ රැඳුනාට මා එක්කලා..
    ලං වෙන්න බෑ ඔබව තහනම් නිSa..
    :P
     
    Status
    Not open for further replies.