නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලායෙහෙළියක සේ සොයුරියක සේ...
ඔබ කියන අයුරින්....
මා කේසේ උබ දෙස බලන්නද...
පෙම් කදුළු දෑසින්...
නින්ද පාවෙලා නෙතඟක නුඹ හරස් වෙලා.....
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලායෙහෙළියක සේ සොයුරියක සේ...
ඔබ කියන අයුරින්....
මා කේසේ උබ දෙස බලන්නද...
පෙම් කදුළු දෑසින්...
යාල් පානමෙන් ගෙනාපු පිච්චමල් ගොතාGaන අඳුරේ රළ පතරේ..
ජීවය පරදුවට තමා..
වියත රකින මහ සම්පත්..
නෙලා ගන්න මුහුදු ගිYa..
නීල බිඟු කැල තාම රස පෙළ ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා.....
නෙතු අද්දර පිපි මල් කැකුලී
ගියෙ ඇයි දුර ඈතට පාවි
ලස්සන රෝස මලක් මට ලස්සන නෑකෝරලේමහත්තයා;14231981 said:වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවින් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා
ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
ලස්සන සමනලයා මට ලස්සන නෑ
ලස්සන කිසිම දෙයක් මට

කෝරලේමහත්තයා;14232051 said:ටක් ගානව ටික් ගානව ටිකක් කනව දොර වහනව
හුණු කිල්ලොටයක් අරගෙන සීය බුලත් විට හපනව
අනේ සීයෙ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ
අනේ සීයෙ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ![]()

නින්දෙන් සෙව්වා මා පැදුරේThaක් කිට තරි කිට උඩ පැන නටන්න හිතුනා..
නුඹව කරේ තියන් ලෝකෙ වටේ දුවන්න හිතුNa..![]()

